වැටුප් ප්‍රශ්නයක් මත කැස්බෑව ඩිපෝවේ ලංගම සේවකයන් වර්ජනයක් ඇරඹීම නිසා පාසැල් 17 ක සිසුන්ගේ පාසැල් ගමන් ඇතුළු මගී ගමන් අද අඩාල විය.
වැටුප් ප්‍රශ්නයක් මත කැස්බෑව ඩිපෝවේ ලංගම සේවකයන් වර්ජනයක් ඇරඹීම නිසා පාසැල් 17 ක සිසුන්ගේ පාසැල් ගමන් ඇතුළු මගී ගමන් අද අඩාල විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර අපි ඉස්කෝලේ යන කාලෙත් ඔහොම තිබුනා. හොද කට්ටක් කෑවේ ඒ දවසට. කැස්බෑව ඩිපෝ එකෙන් තමා වැඩිම පාසල් බස් රථ යොදවන්නේ. (නි)
අනේ දෙයියනේ මම පුතාව බස් හෝල්ට් එකේ තියලා වැඩට ආවේ. මොනවා වුනාද දන්නෙ නැහැ. දරුවා පාසල් ගියාද? තවම මගද ? පාසල් බස් එකක්වත් ගියේ නැද්ද ? තොරතුරක් දැනගන්න විදියක් නැහැ (නි)
පුතාලට කොහොම ගියත් දුලට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. පාරේ යන ඕනෑතරම් වාහනකාරයෝ කැමතියි කෙල්ලන්ට ලිෆ්ට් දෙන්න. (නි)
නැනෝ ටැක්සි ටිකක් දාමුද බස් වෙනුවට. (නි)
පව් ළමයි ගැනවත් හිතන්න තිබුනා. (ස)
කෝ අර ශිරානි මැඩම්ට විරුද්ධව පෙළපාලි ගිය ත්‍රී වීල් ටික? එයාලට කිවුවා නම් නිකම් ගෙනිහින් දායි. (නි)
මේ ප්‍රයිවට් බස්කාරයින්ට බයේ දුප්පත් ළමයින්ට දෙන සහන නවත්වන්න එපා. (නි)
ආනන්ද වැඩට ගිහින් ඉන්ටෙනෙට් එකේ පත්තර බලන එකද කරන්නේ?(නදී)
පුද්ගලික පාසල් වැන් රථ අයකරන මුදලින් තුනෙන් එකක හෝ ඊටත් අඩු මුදලක මාසික ගාස්තු ක්‍රමයකට හොඳ පාසල් බස් සේවාවක් ලබාදීමට ලංගම හා පාසල් ඒකාබද්ධ වූ වැඩපිළිවෙලක් යෝජනාකරනවා. (ස)
ලඟදි එසැණ පුවතක් දැක්කා කොහෙද ලංගම ඩිපෝවක මාස දෙකකින් පඩි දීල නැතුව ඒ සේවකයෝ වර්ජනය කරලා කියල. මේකත් එහෙම එකක්ද දන්නේ නැහැ. ලංගම පාලනය කරන උදවියගේ මොලේ ප්‍රමාණය අනුවනේ කොහොමත් ලංගම දුවන්නේ. (නදී)
ඔක්කොම අධ්‍යාපනයට තමයි බලපාන්නේ ? මේ ලංකාවේ අධ්‍යාපනය මොට්ට කරන ශතවර්ශයයි (නි)
මේවා කරනකොට දරුවෝ මොන තරම් අසරණ වෙනවද? (නි)
එක මොහොතකින් හෝ නැති කරන්නේ අපේ රටේ අනාගත දරුවන්වයි.(නදී)