පෞද්ගලික බස් වැඩ වර්ජනයට හවුල් නොවූ බස් සේවකයෙකුට තර්ජනය කරමින් ගමන් කළ බස් හිමියෙකුගේ ජීප් රියක් පානදුර වලානේදී ලොරියක ගැටුණු බව පොලීසිය කියයි.
පෞද්ගලික බස් වැඩ වර්ජනයට හවුල් නොවූ බස් සේවකයෙකුට තර්ජනය කරමින් ගමන් කළ බස් හිමියෙකුගේ ජීප් රියක් පානදුර වලානේදී ලොරියක ගැටුණු බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද හොදට බස් තිබ්බා
සාමාන්‍ය ජනයාගේ සල්ලි වලින් ගත් ජීප් එක මරු. පෞත්ගලික බස් කර්මාන්තය පාඩු ලබන බව කොහොමද කියන්නේ. (දී)
පානදුරෙත් එහෙනම් මැර කල්ලි, මාලමුල්ල පැත්තේ කොහොමද? (අ)
මේ බස් ගැමුණුත්, අර ගස් බඳින මහා චාර්යය වගේ වෙන්න හදනවද ? (අ)
බස් හිමියන්ට පාඩුයි කිව්වට යන්නේ නම් ප්‍රාඩෝ වලින් ...මේකෙන් පේනවා අහිංසක මිනිස්සුන්ගේ රුපියලේ ඉදන් හුරගෙන කාපුවා.කොච්චර සල්ලි හෙව්වත් මදි ...මේ මාෆියාව නවත්තන්න ආරක්ෂක ලේකම් තුමාට මේක දෙන්න කරුණාකරලා ..ඇමති හිටියට එයත් පුද්ගලික බස් හිමියෙක්
රටේ හැමතැනමවගේ බස් වලත් දැන් තියෙන්නේ මාෆියාවක් මේ රටේ වැරදි පාලකයෝ හන්ද හැම අංශයක්ම පිරිහිලා තියෙන්නේ බස් සේවාව කියන්නේ එවන් එකෙක් විතරයි , මේ හැමදේටම මේ ආණ්ඩුව වගකියන්න ඕනේ අහිංසක මිනිස්සු හැමදාමත් තැලෙනවා (දී)
හොද වැඩේ ....
අන්න දිට්ට ධම්ම වෙධනීය කර්ම. (දී)
බස් දුවලා පාඩු නම් අර වාහනේ ගත්තේ කොහොමද (දී)
අද ස්ට්‍රයික් එකක් තිබුනද කියලා දැනුනෙත් නැහැ...ගැමුණුට හොද වැඩේ.... (දී)
හු බස් ගැමුණු මේ පාරනම් හොදට ඉල්ලන් කෑව.දැන්වත් ඔය පුටුවෙන් බහිනවද ?.නැත්නම් කන්නේ බස් මගීන්ගෙන් නෙවෙයි සේවකයන්ගෙන්. (දී)
කළකම් පලදෙයි (දී)
යන්නේ ප්‍රාඩෝ වල බස් ගාස්තු වැඩි කරන්න කියලා කියන්නෙ බස් වලින් පුදුම පාඩුයි කියලා. බස් ගාස්තු වලින් පාඩු නම් ප්‍රාඩෝ වල යන්නෙ කොහොමද .
සාමා ඔයාගේ කතාව සම්පුර්ණ ඇත්ත. 175 බස් රූට් එකට තද නීති දාන්න ඕන. සේවකයෝ හරිම කැත විදියට මගියන්ට කතා කරන්නේ. (දී)
බස් ගැමුණුට වෙච්චි දේ (දී)
ප්‍රයිවෙට් බස් ගැන නම් කියලවැඩක් නැහැ ලංකාවේ ....මහජනයාගේ මුදල් අරගෙන මොනතරන් කාලය නාස්ති කරනවද ?උදාහරණයකට මේ කියන්නේ ...වැලිමඩ සිට බණ්ඩාරවෙලට යන්න පැය එකහමාරකට වැඩිය වෙලාව ගන්නවා ....ගාටන පුද්ගලික බස් සේවාවක් තියෙන්නේ .... (දී)
හිතාගන්න පුළුවන්නේ මේගොල්ල මාර්ග බලපත්‍ර අරන් තියෙන්නේ මගීන්ට සේවාවක් කරන්නද කියල. (අ)
පිස්සු ගැමුණුව පිස්සු බල්ලා වගේ දැනගළුවට පස්ස කසා ගන්නවත් උට පුලුවන්ද ? (අ)
ආයේ නැහැ සුපිරියටම හැප්පිලා. කවුද මේ අපි නොදන්නා ප්‍රාඩෝ එකෙන් යන පානදුරේ බස් ලොක්කා (නි)
බස් වලින් පාඩු නම් බස් හිමියෝ ප්‍රාඩෝ ගන්නේ කොහොමද? බස් ගාස්තු වැඩි කරන්න කියන්නේ අපේ සල්ලි වලින් ලැම්බෝගිනී ගන්නද දන්නේ නැහැ. අපේ අයටත් අදහස් පල කරන්න මතක් වෙන්නේ අහිංසක දේශපාලකයෙක් ප්‍රාඩෝ එකක් ගත්තොත් තමයි. මේවටත් මොනවහරි ලියාපල්ලකෝ (නි)
බස් වර්ජනයක් තිබුනද කියලවත් අපි නම් දන්නේ නැහැ. අපි නම් වෙනදාටත් කලින් වැඩට ආවා. (නි)
මෙගොලන්ගේ සේවාව අන්තිමි.හැබැයි ගාස්තුව නම් වැඩි කරගන්නවා.මගීන්ට සලකන්නේ බල්ලෝ බළල්ලු ගානට. (නි)
කුමාර එතකොට ලන්ගමේ අය ස්ට්‍රයික් කල දවසට මොකද කරන්නේ ? (අ)
94 ඡන්දෙදි කිවුවේ ලංගම ශක්තිමත් කරනවා කියලා. නමුත් දැන් මොකද වෙලා තිබෙන්නේ (නි)
මේ මැරයා සහ ඔහුගේ වහනය අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරන්න. මේ සිද්ධිය මිනීමැරීමට තැත් කිරීමක්. වැරදිලාවත් බස් එක ලොරියේ හැපුනා නම් මිනිස්සු මැරෙන්න ඉඩ තිබුනා (නි)
වෙනදට වැඩ පොඩි අඩුවක් තිබුනට සියළු දෙනා තමන්ගේ සියලුම ගමන් කටයුතු කරදරයක් නැතුව කර ගත්තා.බස් ගැමුණු ලට අති අසාර්ථක තවත් දවසක්.පුළුවන් නම් දවස් 5ක් වර්ජනය කරන්න කියන්න.මහජනයා මුන්ව වර්ජනය කල දවසට මේ වාචාලයෝ ඔක්කොම මහපාරේ.(අ)
පේනවනේ ලංකාව පුරාම පුද්ගලික බස් සේවාවේ කෙරුවාව? 175, 166, 164 වගේම ලංකාව පුරාම තියෙන්නේ තිරිසන් සේවාවක්. මේවා ගැන හොයල බලන්න කවුරුවත් නැහැ. පැමිණිලි කරන්න කියලා දුරකථන අංකයක් තියෙනවා. කෝල් කළාට කවදාවත් ආන්සර් කරන්නේ නැහැ. කලාතුරකින් වගේ කතා කලාම 'හරි අපි එයාලට කියන්නම්' කියලා ශේප් වෙනවා. අම්මපා මගීන් එකතුවෙලා දෙතුන් දෙනෙක්ට ඇන්නා නම් හරි (දී)
ලංගමයට තව බස් 5,000 ඕඩර් කරන්න අදම (නි)
මැරයන්ට රට බාරයි. එයයි සැබෑ ආශ්චර්යය (නි)
දවස් තුනක් ස්ට්‍රයික් කරන්න දෙන්න. කාටද පාඩු වෙන්නේ කියලා බලන්න. මෙයාලව තඹේකට ගණන් ගන්න ඕනෑ නැහැ. දිව්වේ නැත්නම් ආදායම නැහැ. ආදායම නැත්නම් සේවකයින්ගේ පඩිය, මාටියා පාර නැහැ.ෆිනෑන්ස් එක ගෙවන්න සල්ලි නැහැ.කොහොම හරි ලංගම බස් ටිකයි, දුම්රියයි දුවවලා දවස් තුනක් කවර් කරන්න. දුවන්න එපා කියන එව්වෝ තමයි ඊට පස්සේ ගුටි කන්නේ.. (නි)
බන්දුල මහතාගේ කතාව තමයි වෙන්න ඕනෑ. ඔය ඔක්කොම වගේ බස් ලීසිං කරලා තියෙන්නේ. බලන්නකෝ කාටද පාඩු කියලා. මොකද සති ගණන් ස්ට්‍රයික් කරන්න ද? බැහැනේ. ආයතන ප්‍රධානින් සේවකයන්ට මේ දිනවල සමාවක් දිය යුතුයි. අපි ලංකාවේ නෙවෙයි ඉන්නේ. ඒත් බස් ගැමුණුට රට බාරදෙන්න බැහැනේ. (නි)
බස් ගැමුණුට රට බාරදෙන්න බැහැ.බලන්න මොකද වෙන්නේ කියලා. (නි)
අද ස්ට්‍රයික් එකක් තිබුනද කියලා දැනුනෙත් නැහැ. මොනවා වුනත් හොඳ වැඩේ වුනේ. (නි)
කරුණාකර 175 කොහිලවත්ත- කොල්ලුපිටිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට දැඩි නීති ගෙනෙන්න. පහේ තත්වයේ සේවාවක් කරන්නේ. මගීන්ට කතා කරන්න දන්නේ නැහැ. ඉතුරු සල්ලි දෙන්නේ නැහැ. මොනවට කමිටු තියනවද? මේවා සොයා බලන්නේ නැතුව (නි)
අවුරුද්දකටත් වැඩි කාලයක් බස් අමතර කොටස් සහ උපාංග සඳහා වැඩිකළ ප්‍රමාණයන්ට ශාපේක්ෂව බස් රථයක් නඩත්තු කර සේවාවක් සපයන්න නම් බස් ගාස්තු වැඩිකළ යුතුමයි (නි)
මොකද ලංකාවට වෙලා තියෙන්නේ.හැමදාම ස්ට්‍රයික්.ප්‍රශ්න වලට පිළියම් නැද්ද ?මට හිතෙන හැටියට අපේ අයට නාස්ති කරන්න කාලය ඕනෑ තරම් තියනවා. (නි)
ඇත්තටම මෙයාලට පනවලා තියෙන නීති රීති තද කරන්න. මේ නීති ප්‍රමාණවත් නැහැ.වැරැද්දක් කලොත් පර්මිට් එක කැන්සල් කරන තරමට නීති තද කල යුතුයි. වෙන රටවල කරන්නේ එහෙමයි.මෙයාලගේ කිසිම පාලනයක් නැහැ.පෞද්ගලික බස් සේවය නියාමනය කිරීම යුගයේ අවශ්‍යතාවයක්. විශේෂයෙන් සංචාරක කර්මාන්තය වගේ දේවලදී සත්කාරය කියන එක ඉතා වැදගත් (නි)
අද ස්ට්‍රයික් එකක් තිබුනද කියලා දැනුනෙත් නැහැ. (නි)
රජයේ සේවකයෙකුට අද ස්ට්‍රයික් කරන්න බැහැ. ගෙවල් වලට ඇවිත් ගහනවා, උද්ඝෝෂණ වලට වෙඩි තියනවා. රජයේ සේවකයෝ මෝඩයෝ වගේ හිටියට අනිත් අය තමන්ගෙ වෘත්තීය අයිතින් දිනා ගන්න ඕනෑ. නැත්නම් එයාලා මිනිස්සුන්ගෙ ඉතුරු හුස්ම ටිකත් මිරිකලා ඇමතිලාගෙ තඩි බඩවල් නඩත්තු කරයි. (නි)
හා හා සාමා කට කට , කොහිලවත්ත ,කොටිකාවත්ත ,වැලිවල, රාජගිරිය.මගේ අම්මෝ ඔයාට බය හිතෙනෙම නැද්ද ? (නි)
මේ ගොල්ලන්ට දිගටම ස්ට්‍රයික් කරන්න අරින්න. බස් ගාස්තු වැඩි කරන්න එපා. නිකම්ම දවස් 2න් පාරට එයි. (නි)
හොදම වැඩේ! නමත් දාන්න බැරිද? (නි)
කුමාර මම ඔයාගේ යෝජනාව සලකා බලන්නම් (අ)
හැමෝම බස් ගැමුණු ගැන කියල තියෙන ඒවා හරි. වැඩිය එපා දවස් 3 ස්ට්‍රයික් කරන්න කියන්න බලන්න. අනේ අගේට දුවයි. ඔය හැමෝම ෆිනෑන්ස් ගෙවන්න ඕන නිසා අගේට දුවයි. අනික ඔය ප්‍රයිවට් බස් රියදුරන්ගේ විනයත් හදන්න වෙනවා ඒ අය එහෙම එකක් දන්නේ වත් නැහැ. පාරේ අනිත් වාහන ගැන තැකීමක් නැහැ. ලංගමයට තව බස් ටිකක් ගත්ත නම් ඉවරයි. (ස)
බස් මුදලාලිලාත් අපේම අය බව මතක තියාගන්න. (අ)
සාලිය ඔබතුම ලංකාවේද නැත්නම් වෙනකොහේ හරි ලෝකයකද නැත්නනම් 1977 සිට 1994 දක්වා ලංකාවේ සිට දැනට මියගිය කෙනෙක්ද(අ)
අනුන්ට කල දේ තමන්ට පල දේ, ලංගම හොදට තියනවා නම්, මේ කිසි ප්‍රශ්නයක් නැ. (ස)
බස් ගැමුනුත් ගස් ගැමුණුට බයවෙලා වගේ ? (අ)
මේවට තමා කියන්නේ ඉල්ලන් කනවා කියලා. (ස)
සාලිය, 1988-90 නම් ස්ට්‍රයික් කරන්න සම්පුර්ණ නිදහස දීල තිබුන. ස්ට්‍රයික් කරන්න විතරක් නෙවේයි පාර අයිනේ හරි ගඟේ හරි මැරෙන්නත් නිදහස දීල තිබුන. !!! (අ)
ඉල්ලන් කෑම...අල්ලන් කෑම. පොල්ලෙන් කෑම....කෝම කෑවත් ...අපිව කන්න එපෝ ගැමුණු බාප්පේ.... (දී)
දෙයියනේ අවුරුද්දකට 10% ගානෙ වැඩි කරන්න ගියොත්...ලංකාවෙ කිසිම දේකට ප්‍රමිතියක් නෑනෙ. මගීන්ටත් සේවකයින්ටත් සාධාරණයක් ඉටුවන නිසි ප්‍රතිපත්තියක් හදන්න. මටනම් තේරෙන්නෙ නෑ මේ වගේ දෙයක්වත් කරගන්න අපේ බලධාරීන්ට බැරි ඇයි කියල. නැතිනම් හැමදාම තැලෙන්නෙ සාමාන්‍ය මිනිහ.(ස)
අද පෞද්ගලික බස් සේවය අන්ත ජරා තත්වයකට පත් වෙලා ඉවරයි.කාලකන්නි සේවයක් කරනවා හැරෙන්න කිසි වැදගත් කමක් ඇත්තෙම නැහැ.මේක මෆියවක්ම තමයි.මගීන් එක දවසකට අසන බැනුම් ටිකම ඇති.මේ ගැන නොදන්නේ බස් ගමන බාවිතා නොකරන අය විතරයි.මේවා ලියල කියල මිනිසුන්ට ඇතිවෙලා දැන් ඉන්නේ ලංගම නග්ගන්න ඇමතිවරු කීයක්නම් පත්වුනද?එන හැම හැමෝම ලංගමය නැති කරලා දල ගියා.ගැමුණු වගේ අවස්ථා වාදීනට රජය බය ඇයි කියල දන්නෝ දනිති.රජය බය නැත්තේ ජනතාවට විතරයි. දුප්පත් ජනතාව කවදාවත් උද්ගෝෂණ කරන්නේ නැති හින්දද ඒ ! (දී)
අනේ පව් !!!! බස් ගැමුණු කොට උඩ. (දී)