ලංගම රියැදුරකු හා කොන්දොස්තරවරයකු ද පෞද්ගලික බස් රියැදුරකු හා කොන්දොස්තරවරයකු ද සාලියවැව දි පාරේ ගුටි බැට හුවමාරුකර ගත් සිද්ධියක් සම්බන්ධයෙන් සිව් දෙනාම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කොළඹ බලා ආ මෙම බස් දෙක සෙනඟ ගැනීමේදී ඇතිවූ ප්‍රශ්නයක් මත මෙසේ රණ්ඩු වී ඇතැයි පොලිසිය කියයි. අද සවස ඔවුහු පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න පුත්තලම් බුරුවෝ. (නදී)
ඔන්න පුත්තලම් බූරුවෝ.(නදී)
සෙනග ඇද්දේ පොලිසියෙන්ද? හෙට වර්ජනයක්.(නදී)
මෙතන ගහ ගත්ත වුනත් මම මෙතන සාධාරන හේතු දෙයක් දකිනවා. ඒ කියන්නේ සී. ටී. බී. එකේ දෙන්නා තමන් වැඩ කරන ආයතනයට හොඳ සේවකයෝ දෙපලක්. මොකද සාමාන්‍යයෙන් වෙන්නේ ප්‍රයිවට් කාරයට කපාගෙන යන්න දීල පස්සෙන් ගාටන එකනේ ගොඩක් අය කරන්නේ. ඒ නිසා මේ දෙන්නා ටිකක් විශේෂයි.(නදී)
අපරාදේ ඒ ගොල්ලන්ට තිබුනේ ගෙදරට ගිහින් ගහ ගන්න නේ.(නදී)
හතර දෙනාම මෝඩයෝ... (නි)
මේ සීටීබී සහෝදරයෝ අවංකව රාජකාරිය කරන අය බව මගේ දැනුමෙන් තේරුම් යනවා. (නි)
වෙල්ගම මහත්තයගේ කට්ටියයි ගැමුණු මහත්තයගේ කට්ටියයි නේද? (නි)
අමිල කටුනායක ,ඔයා හරියටම කියා තියෙනවානේ (නි)
ගමගේ ගේ කතාවට මම එකගයි.ප්‍රයිවට් බස් කාක්කෝ හරිම අසාදාරනයි. (නි)
සී ටී බී අය වැඩ කරන්නේ අපි වෙනුවෙන්. පුද්ගලික බස්කාරයෝ හම්බ කරන්නේ මාටියා ගහන්න. සී ටී බී සල්ලිත් එක්ක තමා අමිල, ඔයාට පඩි ගෙවන්න ආණ්ඩුවට සල්ලි ලැබෙන්නේ. (නි)
ගමගේ ඔබ හරි. තමන්ගේ ආයතනයට ආදරයෙන් වැඩ කරන දෙන්නෙක්. ඉහල නිලධාරීන්ට ඔය හැගීම තිබුනා නම් ලංගම ඉන්නේ ලංකාවේ පලවෙනි තැන. දැනට ඉතුරු වෙලා ඉන්න ඔය වගේ කිහිප දෙනාවත් ප්‍රශ්න වල පටලවලා අයින් කරන්න උදව් කරන එක හොඳ නෑ නේද ? (නි)
කොහේ මොන රණ්ඩුව වුණත් කාන්තාවක් නම් සම්බන්ධ වෙනවාමයි (නි)
හතර දෙනාම සූරයෝ (නි)
මම කියන්න හදන දේ මොහොමඩ් කිව්වා (නි)
අපි මොන තරම් බෙදුන ජාතියක්ද කියලා මේ කතාවලින්ම පේනවා නේද ? කාටවත් හිතුනද මේ අපේම මින්ස්සු කියලා? පෞද්ගලික හෝ ලංගම මේ දෙගොල්ලම දඟලන්නේ බඩවියත රැකගන්න දරු පවුල් ආරක්ෂා කරගන්න. වරද මේ මිනිසුන්ගේ නෙමෙයි, මේ බලු පොරය ඇති කරපු දේශපාලකයන්ගේ. (නි)