පසුගිය බ්‍රහස්පතින්දා (11) පැවැති පෞද්ගලික බස් වර්ජනයට හවුල් නොවු බස් සේවකයිනට තර්ජනය කළැයි සැකපිට රිමාන්ඩ් කළ සිටි බස් හිමියකු වන නිශාන්ත දිලීප් රත්නවීර ඔහුගේ රියැදුරු කමල් චමින්ද ආරියසිංහ හා බස් රියදුරකු වන ඒ.ඊ.ජී චන්ද්‍රසිරි පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරිනු ලැබූහ.
වැඩිදුර විභාගය සැප්තැම්බර 16 වැනි දිනට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවසුවා නම් ඔහොම දෙයක් වෙන්නෙ නැහැ,පින්වත (නි)
සදාකාලික ප්‍රාණ ඇපකාරයන්ව ඉන්න මගී ජනතාවට නම් බස් හිමියන්ගෙන් කවදාවත් ඇප ලැබෙන්නේ නැහැ. (නි)
පුද්ගලික බස් කාරයෝ ඔක්කොම හිරේට දාලා බස් ටික විතරක් පාරේ දිව්වා නම් හොඳයි (නි)
පුද්ගලික බස් රජයට පවරාගෙන බස් හිමියන්ට වන්දි ලබාදී , විනයගරුක සේවකයන් ලංගමට බඳවා ගතයුතුයි. එතකොට මේ කරදරය ඉවරයක් වේවි (දී)