
(සුජිත් හේවාජුලිගේ)
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය අද ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නැමැත්තා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද දිනයේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත පැමිණියේය. ප්‍රකාශය දීමෙන් පසු ඹහු පිටව ගියේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්නැලිගොඩගේ foreign අවතාරෙ දැක්ක කෙනා. පස්සේ කියනවා දැක්කේ නෑලු. මෝවුන් තමයි රට නියමෙටම කෙරුවේ.