වාර්ෂිකව දකුණු කොරියාවේ බූසාන් නගරයේ පවත්වන ‘බුසාන්’ චිත්‍රපට උලෙළ සඳහා ඉන්දියාව නියෝජනය කරමින් මෙවර ඉදිරිපත් කිරීමට යෝජනා කර ඇත්තේ අලී අබ්බාස් සෆර්ගේ ‘සුල්තාන්’ චිත්‍රපටය බව සඳහන්.
ලොවපුරා තිරගත වෙමින් ඉන්දීය රුපියල් කෝටි 590කට ආසන්න මුදලක් උපයාගන්නට සමත්වූ මෙම චිත්‍රපටයේ වෙනස්ම කතා පුවතක් අන්තර්ගතව ඇති හෙයින් එය ‘බුසාන්’ චිත්‍රපට උලෙළට ඉදිරිපත් කිරීමට හේතුව වූ බව වාර්තා වෙනවා.
සල්මාන් ඛාන් හා අනුෂ්කා ෂර්මා රංගනයෙන් දායකවන මෙම චිත්‍රපටය, බොලිවුඩ් චිත්‍රපටයක් විසින් උපයාගත් වැඩිම ආදායම් අතර තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'බූසාන්' චිත්‍රපට උලෙළට 'සුල්තාන්'