උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ නව බස්නායක නිළමේ මිගාර ජයසුන්දර මහතා නව පදවියේ වැඩ භාර ගනිමින් නව වාහල්කඩද විවෘත කළේය.
මහනුවර දළදා මාලිගාවේ බස්නායක නිළමේ නිලංග දෑල හා ස්වදේශ කටයුතු ඇමැති ජෝන් සෙනෙවිරත්න යන මහත්වරු මේ අවස්ථාවට එක්වූහ..jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වෙදේශ කටුතු ඇමති ජොහාන් අමරතුංග.(නදී)
ඇත්තටම බස්නායක නිලමේට මොනවද කරන්න තියෙන්නේ? (නදී)
අපේ සුබ පැතුම් නිළමේතුමාට! (නි)
මාර පල්ලම නේද?. අනේ මෝඩ මිනිස්සුන්ගේ සල්ලි ටික.(අ) .
සමන් දේවාලයේ නිලවරනරණයට ඉදිරිපත් වෙන්න හිටිය මිගාර ජයසුන්දර මේ නිලමේ තුමා කාගේ දේශපාලන බලපෑමකටද සමන් දේවාලයට ඉදිරිපත් වෙන්නේ නැතුව වෙන දේවාලයකට ඉදිරිපත් වුනේ.(නදී)
ලුම්බිණි, ප්‍රධානම දෙය ලැබෙන සියලුම අදායම් තමන්ගේ පුද්ගලික ගිණුමට දාගන්න හොරුන්ගෙන් ආරක්ෂා කරන එකයි. මේක පහසු කටයුත්තක් නෙමෙයි. (දී)
දෙන දෙවියෝ ගෙට ගෙනවිත් දෙනවා.(නදී)
කුලවාදෙයි දේශපාලන පන්දමයි තිබ්බනම් අපිත් නිලමෙලා තමා.(නදී)
ලංකාවේ නිලමේ පට්ටමකට තියන සුදුසුකම් තමා කුලවාදෙයි දේශපාලනෙයි. මේවට පොරකනවා හෝගාලා. එක වරක් පින්නවලින් අලිපැටවූ බෙදලා තිබුනා ඡන්ද අල්ලස් විදියට පන්සල් වලට. හාමුදුරුවනේ මොන හිතකින්ද මේවට ආශීර්වාද කරන්නේ.(නදී)
ලඟකදී සිරිපාද පැත්තේ තිබුන පන්සලක මහානායක ඡන්දෙකට නලල තන්නියේ ඉදන් එස්ටීඑෆ් ආරක්ෂාව දමල තිබුන.සංසාරෙන් එතෙර වෙන්ට කියල ගිය අයගේ වැඩ අහල තිත්තවෙනවා. (අ)