දවසේ වැඩ අවසානයේ ගල්නෑවේ නිවස අසල පාර අයිනේ නවතා තිබූ පෞද්ගලික බස් රථයක් ගින්නෙන් දැවී විනාශ වී ඇති බව ගල්නෑව පොලිසිය කියයි. සඳුදා (5) රාත්‍රී 11.30 ත් 13ත් අතර මෙම බසය ගිනි ගන්නට ඇතැයි සැකකකෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටම ගිනි අරන් තියෙන වෙලාවක බස් එකක් අනේ මේ මොන විහිළුද මන්ද
කනගාටුයි (දී)
ඉබේ ගිනිගන්න බසුත් තියෙනවද දැන්? එහෙම බස් කොළඹත් දුවනවද? හාපෝ! බස් එහෙකට නගින්නත් බයයිනේ දැන්. (නි)