බසයේ දී තම අත් බෑගයේ තිබූ රුපියල් අනූහත් දහසක් සොරකම් කර ඇති බව දැන ගැනීමෙන් පසු සිහිසුන්ව ගාල්ල බස් නැවතුම්පොළේ ඇද වැටුණ කාන්තාවක් දහවල් කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබුවාය.
බසයේ දී තම අත් බෑගයේ තිබූ රුපියල් අනූහත් දහසක් සොරකම් කර ඇති බව දැන ගැනීමෙන් පසු සිහිසුන්ව ගාල්ල බස් නැවතුම්පොළේ ඇද වැටුණ කාන්තාවක් දහවල් කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ බැරි වුනත් ගම ගාල්ලනේ (නි)
"සෙනරත්" ඉතිරි 6000 ට මොකද කලේ?(නදී)
ෂෙරිෆ්,බහුතර හෙළයෝ ඉන්න නිසා තමයි මෙහෙම වෙන්නේ,සුළුතරයක් ඉන්න ජාති වල අපරාද ප්‍රතිශතය බැලුවොත් පුදුම හිතෙයි. ඒ වගේම තමයි මැදපෙරදිග රටවල බහුතරය වෙලා ඉන්න ජාතිය තමා අපරාධ වලින් ඉහලින්ම ඉන්නේ. වැස්සේ සෙල්ලම් කලා කියල සහෝදරියන්ව වෙඩි තියල මරණ පුදුම අපරාධකාරයෝ තමයි මේ ලෝකේ ඉන්නේ.(නදී)
මුදල් වගේම වටිනා හැමදෙයක්ම සුරක්ෂිතව ගෙනියන ක්‍රමවේද අපි සැලකිල්ලට ගන්නවා නම් මේ අවදානම සීමා කරගන්න පුළුවන්. (නි)
කවුරුත් මෙතන විනෝද කතා කිවුවට සිහිසුන්ව වැටුණු කාන්තාවට මොනතරම් නම් දුකක් ඇද්ද? (නි)
බහුතර හෙළයෝ පුදුම අපරාධ කරන්නේ...(නදී)
රට හොරුන්ටම යනවා. අනුන්ගේ දේ කිසිම හිරිකිතයක් නැතිව කඩා වඩා ගන්න මිනිස්සු පුරුදු වෙලා.(ස)
අසේලට වැඩ බැ වගේ! හැබැයි ගාල්ලේ කට්ටකම් කොළඹ දාන්න ගියොත් ටිකක් අමාරු වෙන්න පුළුවන්!(ස)
බසයෙන් මුදල් හෝ වටිනා දේවල් ගෙනයනවා නම් අනුගමනය කළ යුතු ගොඩක් දේවල් තිබෙනවා. සුදුසු අයගෙන් උපදෙස් ලබාගන්න. (නි)
"සෙනරත්-මමත් අද ගාල්ලේ ඉඳල 91000 ක් ගෙනාවා" ඉතින්? අපිට මොකෝ? (නි)
සෙනරත් , ඔය නම් මාර බුද්ධිමත් කෙනෙක් , ඔයාගේ ගම දකුණු පළාතේද? (නි)
පවු අසරණ මනුස්සයා.(නදී)
ඉතින් ඕකත් ළමයෝ පුදුමයක්යැ බෙන්තර ගඟෙන් එහා පැත්තේ, ඕව නොවෙනවා නම් තමයි පුදුමේ! (නි)
ඉතාම කණගාටු දායක සිදුවීමක්.(නදී)
අපේ මිනිස්සුන්ට ලේසියෙන් මුදල් හම්බ කරන එක විනෝදාංශයක් වෙලා , පව් අහිංසක මනුස්සයාගේ මුදල්.(නදී)
වෙස්වලාගත් පොලිස් නිලදාරීන් මේ බස් වලට සේවයට යොදන්න.(අ)
මමත් අද ගාල්ලේ ඉඳල 91000 ක් ගෙනාව(අ)
බොහොම අමාරුවෙන් සොයාගත් මුදලක් වෙන්න ඇති (නි)
ඔබලා තවම දන්නේ නැද්ද මුදල් හා වටිනා දේවල් බසයක යන විට හැන්ඩ්බෑග් එකේ දමාගන නොයන්න? (අ)
මතක නැද්ද සුනාමි වෙලාවේ, මරුන ගැහැණු කෙනෙක් ගේ මාලයක් කඩ ගත්තා, ගාල්ලේ ගොඩක් පොකට් කාරයෝ වැඩියි.(නදී)
ගාල්ලේ ඔහොම වෙනවා දන්නේ නැද්ද? හැමදාම කොචිච්යේ හරි බස් වල හරි හොරකම් වෙනවමයි. ඔන්න දැන්වත් සල්ලිත් අරන් පරෙස්සමින් යන්න.(නදී)