බස් රථ රියදුරකුගේ බුලත් කෙර පහරක් වැදීමෙන් බිබිල නාගල ශ්‍රී පියරතන කණිෂ්ඨ විද්‍යාලයයට යමින් සිටි දැරියන් දෙදෙනකුගේ සුදු ගවොම කිළිටිවී ගියේය.
එක් දරියකට ඇත්තේ එකම නිල ඇඳුමකි.
බස් රථ රියදුරකුගේ බුලත් කෙර පහරක් වැදීමෙන් බිබිල නාගල ශ්‍රී පියරතන කණිෂ්ඨ විද්‍යාලයයට යමින් සිටි දැරියන් දෙදෙනකුගේ සුදු ගවොම කිළිටිවී ගියේය.
එක් දරියකට ඇත්තේ එකම නිල ඇඳුමකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දරුවන්ට අපි උදවු කරමු (නි)
සිගරට් බීම විතරක් තහනම් කරලා මදි. මේක මහා පරිසර දූෂණයක්. පිළිකා මාරයෙක්.(නදී)
මමත් සතියකට කලින් කනගාටුදායක සිදුවීමක් දුටුවා. කදාන දුම්රියපල පාරෙ පේරලන්ද හරහා, රාගම බස්නවතුම් පල පිටිපස්සෙන් බස් එකක් එනකම් රියදුරු මහතා බසය මදක් පාර මෑදට ගෙන, විට කාලා බිමට කෙල ගහනවා පාරේ යන මගීන්ට බුලත් කෙල මග ඇරලා තවත් පාර මෑදින් යන්න වෙලා තියෙන්නේ. බසයේ පිටුපස කානුව අයිනටම ඈවිත් නිසා මිනිසුන්ට අයිනෙන් යන්න බෑ. තාමත් එහෙමයි. මේ ගැන කදාන පොලීසියේ රථවාහන අංශයෙ නිලධාරින්ගේ අවධානයට ලක් නොවිම ගෑන මා හිතන්නෙ තාම මෙතන රිය අනතුරකින් මිය නොයාමත්, බුලත් කෙල දුගී මගී ජනයාට පෑගීම වසක් විසක් නොවන නිසාය.(නදී)
මම නම් මේවට දොස් කියන්නේ,දෙමාපියන්ට හා ගුරුවරුන්ටයි.(නදී)
පරීඩ්, මගීන්ට තහනම් කලාට වැඩක් නෑ. රියදුරා තමා මෙතන කෙල ගසා ඇත්තේ. මිනිපේ, දෙමාපියන්ට හා ගුරුවරුන්ට බනින්නේ මොන හේතුවටද?(නදී)
කවුරුවත් වැරදි වැටහීමක් ඇති කරගෙන දැරිවියෝ දෙන්නගේ ඔලු රෙද්දකින් වහලා ගෙවල්වලට ගෙනිහින් කාමරවලට දාලා නැකත් බලන්න ගියේ නැහැ නේද? (නි)
මිනිපේ, පොඩ්ඩක් ඔලුව පරික්ෂා කරවා ගන්න. ලගම තිබෙන මානසික රෝහලකට යන්න (නි)
කිසිම සදාචාරයක් නැති තමන්ගේ සුවය සැපත පමණක් බලන අමනුෂ්‍යයන් අපේ රටේ සිටින්නේ . අහිංසක දුප්පත් ළමයින්ගේ ඇඟට බුලත් කෙල ගැසිම සමහරුන්ට විනෝදයක් . එහෙත් මානුෂික පැත්ත බලන්න. බස් රථවල සිගරට්ස් සහ බුලත් කෑමත් අනිවාර්යෙන් තහනම් කල යුතුය. බුලත් කෑමෙන් මුක පිළිකා සෑදෙන බව මොවුන් නොදන්නවා විය හැක. . බලදාරින් මෙය ගැන වගකීමක් ඇතුව ක්‍රියා කල යුතුය.(නදී)
ළමයින්ගේ විස්තර දැන්වුවහොත් පාසල් ඇදුම් උපකරණ අරන්දෙන්න මම කැමතියි. (නි)
බුලත් කෑම ලංකාවේ කොටසකට ආවේනික දෙයක්. කවුරුත් නැති තැනක් බලල බුලත් කෙල ගහන්න අපේ ගැමියෝ පුරුදු වෙලා ඉන්නවා. මෙම ලිපියේ සඳහන් අසීරු අවස්ථාද මේ නිසා ඇති වීමට පුළුවන්. මෙමපුරුද්දට නීති දාල ලංකික ගැමියාගේ නිදහසට සීමා පනවනවාට වඩා සියල්ල කල්පනාවෙන් කටයුතු කල යුතුයි යන්න මගේ හැඟීමයි.(නදී)
සුදු පරවී රෑන සේ...පියා සලා...පාසල නිමවී යොවුන් කුමරියන්...පෙලින් පෙලට එයි ඈ තාම නෑ...ඈ..... තාම නෑ.(නදී)
ප්‍රසිද්ධ ස්ථාන වල බුලත් කෑම නැවැත්විය යුතුයි (නි)
මගේ පාසල් කාලයේත් ඇස් ඉදිරිපිටම දෙවන වසරේ චූටි නංගියෙකුට මේ ලෙසම සිදුවුණා.ඒ ළමයා අඩපු හැටි මතක් වෙනකොට චාරයක් නැති විට හපයන් ගැන ඇතිවෙන්නේ ලොකු තරහක්.පිළිකුලක්... (නි)
මානව හිමිකම් උල්ලංගනය කර ඇත,රියදුරු අත්අඩංගුවට ගන්න රියදුරු බල පත්‍රය හය මසකට අවලංගු කරන්න. ළමයට පනස්දාහක් මුදල් අරන් දෙන්න ස්තුතියි.(නදී)
ලිපිනය එවන්න. පාසල් යන්න ගවුම් ගන්න සල්ලි එවන්නම් (නි)
දරු දෙදෙනාගේ දෙමාපියනි, ඩිපෝ අධිකාරිට පැමිණිලි කර දරුවන් දෙදෙනාට ඇඳුම් දෙකකට මුදල් රියදුරාගේ මුදලින් ලබාගන්න. (නි)
සෙනරත් පිස්සු කතා කරනවා.මෙතැන කොහෙවත් දාල තියනවද රියදුරා ලංගම කෙනෙක් කියලා.(නදී)
ලංකාවේ ඉතිං සැප කාර් වල යන උගත් බුද්ධිමත් ඉහලපෙළේ රැකියා කරන මහත්තුරු නෝනලත් කාරෙකේ වීදුරුව ඇරලා මහපාරට කෙල ගහනවා. ඒවයේ බුලත් විතරයි නැත්තේ. ඔය මොකුත් නැති එදා බස් ලොරි එලවන අයත් මගීනුත් මහපාරට කෙල ගහනවා. අල්ලපු රටේ නම් මහපාරට අසූචිත් දානවා. අපිත් ඉතිං ඒ අයගෙන් පැවත එන අයනේ.(නදී)
දරුවාගේ විස්තර ලබා දුන්නොත් අවශ්‍ය කරන නිල ඇඳුම් සහ වෙනයම් උපකාරයක් කිරීමට කැමතියි. සුමෙද123@ලයිවී.කොම්.(නදී)
දියුණු රටවල මහපාරට සාධාරණ හේතුවක් (අසනීපයක් වැනි නොවැලැක්විය අවස්ථාවක් ) නැතුව පාරට කෙල ගැහුවොත් දඩුවම් කරනවා , ලංකාවෙත් මේ වැනි නීති ක්‍රියාත්මක කලොත් හොඳයි , බුලත් කන පුද්ගලයන් පඩික්කමක් වශයෙන් පාවිචි කිරීම සදහා හිස් ජැම් බෝතලයක් ගමනක් බිමනක් යනවිට ගමන් මල්ලේ දමාගෙන ගියානම් අනුන්ට සහ තමන්ට සිදුවන කරදර හිරිහැර වලින් මිදිය හැකි .(දී)
ඒ ළමයගේ තොරතුරු ලබා දෙන්න. නිල ඇදුම් පාසල් උපකරණ ලබා දෙන්න උප කාර කරන්න පුළුවන්.කෙල ගැහුවා එක වැරදි.ඒත් හිතා මතා මොන මිනිහවත් ඔහොම කරන්නෑ.අනික දුම් බිම කරන විනාශෙට වඩා විටක් කන එක හොඳයි.අතීතේ ඉඳන් එන දෙයක්. (ස)
මේ රියදුරු මහතාට කාරුණිකව සිද්ධිය පහදලා දුන්නොත් සමහර විට ඔහු එම දැරියට වෙච්ච අලාභය පියවල ඉදිරියට මෙවැනි බුලත් කෙල ගැසීම් වලින් වැළකිලා ඉදිවී , බුලත් කන පුද්ගලයන් බොහෝවිට සෑම තැනම කෙල ගස්සනේ ඔවුන්ගේ තිබෙන නොදැනුවත් කම නිසා වෙන්න පුළුවන් ඔවුන්ව මේ පිලිබන්ධව කාරුණිකව දැනුවත් කරන එක මාධ්‍යවල සහ සමාජයේ යුතුකමක් , දැන් ඉස්සර වගේ නෙවෙඉ ලංකාවේ බස් වල , දුම්රියවල සහ පොදු ස්ථානවල අනුන්ට හිරිහැර වෙන ආකාරයට දුම් බිම බොහෝදුරට අඩුවෙලා තිබෙනවා . තරුණ පරම්පරාව දුම්පානය අඩු කර තිබෙන අතර බුලත් කන තරුණයන් දැකිය හැකි වන්නේ කලාතුරකින් (නාගරිකව) (දී)
චමි නමුත් මීට වඩා රියදුරන් වීනිතව හැසිරෙන්න ඕනේ ..පාසල් දරුවන්ට මේ කාලයම හරිම කණගාටු දායක සිද්දි වලට මුහුණ දෙන්න සිද්ද උණා.. පහුගිය දිනක රාජාංගනය යය 5 කලාපයේ පාසලක පරිගණක කාබරේ කුඩා දරුවන් අසබ්බිය තැටියක් නරබලා ..මේක වෙලා තියෙන්නේ මෙම පාසලේ ගුරුවරයෙක් මීට පෙර එය නරබලා තියනවා පසුව ඔහු මෙම තැටිය ඉවත් කරගෙන නැහැ පසුව දරුවන් දෙමුපියන්ට මේ බව දැනුම් දීල තියනවා දෙමපියන් ක්‍රියාත්මක උනේ නැත්තන් පාසලෙන් ඔය සිද්දිය යට ගහනවා අපේ පාසල් පද්දතියට මේ මොන විනාසයක් සිද්ද උනද හිත ගන්නවත් බැහැ (දී)
ආනන්ද. ඒ වැඩේ කරන්නේ, මෑතකදී පෝසත් වුනු උදවිය. (අ)
අනුන්ට කරදරයක් නොවන්න ජිවත් වෙනවනම් සමජ ප්‍රස්න ඇතිවෙන්නේ නැ ,ද්වේස නොකර ගවූම පිරිසිදුකරලා දීල ඒ දරුවාගෙන් සමාව ගමු , හොදයි නේද ? සියලුදෙනාටම තෙරුවන් සරණයි.(නදී)
මෝඩ මිනිස්සු තමන්ගැන විතරයි හිතන්නේ .පරිසරයම අපිරිසිදු කරනවා .(දී)
බස් එක වහාම නවත්තල ළමයට අළුත් ගවුමක් අරන් දෙන්න කියන්නනේ තිබුනේ.(නදී)
ඕක ඉතින් හෝදගන්න බැරි යැ.(නදී)
ඒ සිද්දියට මුහුණ දුන් සිසුවියන් දෙදෙනා ගැන කනගාටුයි. (නදී)
ඕවා අද විතරක් වෙච්ච දේවල්ද?(නදී)
නදී ඔයාගෙ අදහස් හරිම කැතයි.
නිසාර් ඔයාද ද දන්නේ නැ කෙළ පාහර ගැහැව්වේ.(නදී)
නිසාර්ලට ඉතින් හෝදනවා කියන එක සාමාන්‍ය දෙයක්නේ ගණන් ගන්න එපා. අර යේමන් වල අවුරුදු 8 දරුවෙක් මැරුනෙ ඊයේ පෙරේදා ඕව මොනවද නේද නිසාර්?(නදී)
මේක අත් වැරදීමක්. හිතා මතා මෙලෝ මනුස්සයෙක් කරන දෙයක් නොවෙයි. ගම්වල අප මේ සිද්ධි එතරම් ලොකුවට ගණන් ගන්නේ නැහැ. (නදී)
නිසාර්ලට මඩ, කුණු, ගාගෙන හෝදාගන්න එක හරි සිම්පල් නේද නිසාර්? ඕව කව්ද ගණන් ගන්නේ, නේද නිසාර්... (නි)
නිළර්, ඔයාට හෝදන එක සාමාන්‍ය දෙයයක් බව හොදාකාරවම දන්නවා. ඒත් ඔයා බුලත් කෙල ගැන මේක ලිව්වේ සාමාන්‍ය දැනීම වත් නොදැන. නිකම්ම අදහස් දාන්න එපා.(නදී)
මේ රටේ මිනිසුන්ගේ සදාචාරය මීට වඩා ගොඩක් දියුණු වෙන්න ඕනේ (දී)
කණගාටුයි. දරුවාගේ නම, ගම, වයස, ලිපිනය, දෙමාපියන්ගේ විස්තර ලබා දුන්නොත් අවශ්‍ය කරන නිල ඇඳුම් සහ වෙනයම් උපකාරයක් කිරීමට කැමතියි. (නි)
පොදු ප්‍රවාහන සේවයේ දුම්බීම තහනම් සේ සැළසේ. බුලත් විට කන මගීන්වත් නැංවීම තහනම් කළයුතුය. මේක ඉතාමත් පහත් ක්‍රියාවක්. අනුන්ගේ ඇඟට වදින අයුරින් කෙළ ගහන එක. වේගයෙන් ධාවනය වන බස්රථවලින් ගමන් ගන්නා සමහර මෝඩ අය දන්නේ නැහැ මේ වගේ දේවල් සිදුවෙන බව. එහෙම නැත්නම් බුලත් කන හැම මගියෙකුම පඩික්කමත් රැගෙන ගමන් බිමන් යන්න පුරුදු කරන්න ඕනෑ. (නි)
නිසාර්ට මානසික ලෙඩක් තියෙනවද? (නි)
රියදුරාට ප්‍රතිචාර දක්වන්න කවුරුත්ම හිටියේ නැද්ද ?(නදී)
නිසර් අන්කල් හරිම කරුණාවන්ත කෙනෙක්. අපේ රටේ ඉන්න හැමෝම ඔය වගේ වුණා නම් (නි)
මගේ ගම බිබිලේ. මම දන්නා විදිහට බස් ඇතුලේ බුලත් විට කනවා. වාහනයට පටවන මගීන්ට බුලත් විට තන්න තහනම් කළා නම් හරි.(නදී)
ඇත්තටම මේ බුලත් කන එක නවත්තන්න බැරිද? මමත් මේ ලඟදි මේවගේ සිද්දියකට මුහුණ දුන්නා. මගේ අැගට ටිකයි වැටුනේ. නමුත් මගේ පිටි පස්සෙන් ආපු කෙනාගේ ඇඟට වැටුනා. ඒ මනුස්සයා හරි අහිංසක මනුස්සයෙක් කරබාගෙන හිටියා. මේව ගේ ප්‍රසිද්දියේ කෙල ගහන ඒවට ඉක්මනින්ම පියවරක් ගන්න ඕනේ. බලන්න මේ මිනිස්සු ඕන ඕන තැන්වල කෙල ගහන්නේ හරියට නිකන් සත්තු වගේ. ඉන්දියාවේ දැන් දිල්ලි වල ප්‍රසිද්ද තැන් වල කෙල ගැහුවොත් රුපියල් දෙසීයක් දඩ ගහනවා. මෙහෙත් ඉක්මනට මේ වගේ පියවරක් ගන්න ඕනේ. තව එකක් නම් දැන් බලන්න හැම තැනම පාරේ බල්ලෝ ඉන්න තරම්. මොකෝ මේ වගේ දේවල් වලට පියවරවල් ගන්නේ නැත්තේ? හැම තැනම මන්ත්‍රීලා ඉන්න රටේ මේවට කවද විසදුම් දෙයිද මන්දා. අපිට තියෙන්නේ හැමදාම මේවා බලාගෙන ඉන්නද?(නදී)
පව් දරු දෙන්නා (නි)
ඇත්තටම හරිම දුකයි මට මතක් වුණේ මගේ කුඩා කාලේ එක ගවුම..ඇහැ වගේ පරිස්සම් කරපු හැටි (නි)
විකාර තර්ක නවත්වලා මේ වගේ දුප්පත් දරුවන්ට උදව් කරමු.හොදගන්න පුළුවන් තමයි. ඒත් ඒක වේලගන්න පුලුවන්ද එවේලෙම. නිසාර්ට ලබන ආත්මෙදි සීතාම්බර සළුවෙන් තමයි ඉන්න වෙන්නේ (නි)
නිසර්ලා වගේ මිනිස්සු ගැන හරිම කණගාටුයි.බුලත් කෙළපහර වදින්න තිබුනේ නිසාර්ගේ කටට (නි) .