IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


බැසිල් රට යයි

(ටී.කේ.ජී.කපිල)

හිටපු අමාත්‍ය ,පොදු ජන පෙරමුණේ නායක බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

බැසිල් රාජපක්ෂ මහතා සමග මෙම සංචාරය සදහා ඔහුගේ බිරිඳ ද එක් වී තිබේ .

එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි .

 



අදහස් (10)

බැසිල් රට යයි

පිටිගල මිලානෝ Sunday, 07 May 2023 10:28 AM

කඩා වැටීයන්…

:       4       18

sukitha Sunday, 07 May 2023 10:53 AM

එමිරේට්ස් දේශප්‍රේමය...!

:       2       14

පැරකුම් Sunday, 07 May 2023 11:34 AM

ව්‍යාපාර කටයුතුවල ප්‍රගතිය අධීක්ෂණය අත්‍යාවශ්‍ය කටයුත්තකි...

:       3       16

අබිලින් Monday, 08 May 2023 06:44 AM

ව්‍යාපාරික කටයුතු පක්ෂයේ කටයුතු පරීක්ෂා කිරීමට හා උන්දැගෙ නිර්දේශ මත ඇමති තනතුරු සභාපති හා අධ්‍යක්ෂකම් ගත්තු පොහොට්ටු පිරිසේ අයගෙන් ලැබීමට නියමිත කොමිස් ගන්න මාසෙකට වතාවක් එනවා ඇති කියලා හිතෙනවා නැත්නම් ඉතින් ඇමරිකාවෙ ජීවත්වෙන්නෙ කොහොමෙයි

:       0       1

විසිල් Sunday, 07 May 2023 11:55 AM

බැසිල් රට කාපු එක ගැන කියපල්ලා... නිතරම කියද්දි මේ රටේ බත් කන ගවයින්ට තේරෙයිද බලන්න...

:       3       15

බැසිල් Sunday, 07 May 2023 12:14 PM

ශාප වේවා ! තොලොංචි වෙලා යන්න.!

:       5       18

seleski Sunday, 07 May 2023 01:57 PM

ඉතින් යන්න තියෙන දේපළ බලන්න.

:       3       14

ගමේ එකාලා Sunday, 07 May 2023 04:55 PM

අවුලක් නෑ. හොරාකාලා, ගසාකාලා හම්බකරගත්තුවායින් ගත්තු දේපළ ඩුබායිවල තියෙන නිසා අවලස්සන ඇමරිකානුවා සැපගන්න ගිහිල්ලා?...

:       3       16

rambo Sunday, 07 May 2023 05:20 PM

බිමට කඩන් පාත් වෙන්න !!!

:       3       9

විසිල් Monday, 08 May 2023 07:11 AM

ළමයි බලන්න වෙන්න ඇති. ඔවුන් මේකේ රීරි මාංසේ උරා බීලා ඒවා පිටරට ඉන්න අයට යවනවා. රට වෙනුවෙන් ඩොලර් දශමයක් උපයලා නැති දේශපාලන වයිරසයක්.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 121 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 1793 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 510 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 331 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1083 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 331 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 343 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1787 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site