බළපිටියෙන් මුහුදු ගොස් ධීවර යාත්‍රා කැඩීමෙන් මුදුදේ අතරමංවූ 11 දෙනකු බළපිටිය රෝහලට ඇතුළත් කර ඉන් එක් අයකු මියගිය බවත් රෝහල කියයි.
(ඡායාරූප ජනත් ද සිල්වා)
බළපිටියෙන් මුහුදු ගොස් ධීවර යාත්‍රා කැඩීමෙන් මුදුදේ අතරමංවූ 11 දෙනකු බළපිටිය රෝහලට ඇතුළත් කර ඉන් එක් අයකු මියගිය බවත් රෝහල කියයි.
(ඡායාරූප ජනත් ද සිල්වා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න විපතකදී අපේ රටේ උදවියගේ එකමුතුව. (නි)
මේ වගේ විපත් වලදි තමයී අපේ මිනිස්සුන්ගේ මනුස්සකම පේන්නේ.(නදී)
පව් අහිංසක මිනිස්සු සියලු දෙනාම දෙවියන් ආරක්ෂා කරන්න ඕනේ.(නදී)
තමන්ගේ දිවියද නොතකා අනුන්ගේ විපතකදී කිසි දෙයක් අපේක්ෂා නොකර උදව් කළ සියලු දෙනාට බොහෝ පින් ලැබේවා!(නදී)
අපේ කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව පෙර දැනුම් දීමක් කලාද? අනේ මන්දා නැතිවෙන්නේ වටිනා ජීවිත. අනාත වෙන්නේ දරු පවුල් කාල ගුණ දෙපාර්තන්තුව තවත් සුදු අලියෙක්ද? විෂයභාර ඇමතිතුමනි කරුණාකර රටට ඇත්ත හෙළිකරන්න.(නදී)
කාලගුනේ අයෙත් ජාතියෙන් සමාව ගන්න.(නදී)
කාලගුනේ ආයෙත් ජාතියෙන් සමාව ගන්න.(නදී)
දිට්ට ධම්ම වේදනීය කර්මය. අහිංසක සතුන් ගේ ජීවිතය නැතිකරන්නට මෙලොවදීත් එලොවදීත් විපාක විදීමට සිදුවේ. සියලු සත්වයෝ දුකින් මිදේවා!(නදී)
සෞම්‍යා, වැස්ස වලාහක දෙවියන්ට අපි කොහොමද දඬුවම් කරන්නේ? (නි)
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතරතුර මීට වඩා විමසිලිමත් විය යුතු බව මතක් කරමි. (ස)
ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුවට වියදම් කරන සල්ලි අපරාදෙ. කිසිම වැඩක් නැ. කවදාවත්ම කියන දෙයක් වෙන්නෙ නෑ.(නදී)
වහින දවස්වලදි වත් මුහුදු රස්සාවට නොගිහින් ඉන්න අනිත් අයවත් ටිකක් කල්පනාකාරි වෙන්න. නැත්නම් තවත් දරු පවුල් අනාත වෙනවා නේද ? කණගාටුයි. ජීවත් වෙන්නත් ඕන. රස්සාව කරන්නත් ඕන.(ස)
මේ මිනිස් ජිවිත එක්කද මේ සෙල්ලම් කරන්නේ. මේවට වගකිව යුත්තන් සොයා දැඩි දඩුවම් දෙන්න. අසරණ මිනිස්සුන්ගේ දරු පවුල් සදා අනාතයි නේද. (ස)
නාවික හමුදාවෙන් උදව් ලබාගන්න බැරිද ? (ස)
අපේ කාලගුණ වාර්තා කෝ? (ත)
අනේ පව්....(ස)
ලංකාවේ කාලගුණ දෙපාර්තුමේන්තුවට වියදන් කරන කෝටි ගණන් සල්ලි නිකන් අපරාදේ නේද? නිකන් සුදු අලියෙක් විතරයි.(ත)