ඉන්දියාවේ නළු නිළියන් පිරිසක් රැගෙන කොළඹ සිට කොග්ගල බලා යමින් සිටි හෙලිකොප්ටරයක් දොම්පේ දේවී බාලීකා විදුහලේ ක්‍රිඩාපිටියට අද (17) සවස හදිසියේම ගොඩ බැස්සවු බව දොම්පේ පොලීසිය කියයි.
අයහපත් කාළගුණයට වඩාත් හොදින් ඔරොත්තු දෙන හෙලිකොප්ටරයක් කොළඹින් ගෙන්වාගෙන සවස 4 30 ට පමණ නළු නිළියන් කොළඹ කොග්ගල දක්වා පිටත් වු බව එහි සංවිධායකයෙක් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාලිකාවන්ට පිස්සු හැදෙන්න ඇති නළුවෝ දැකලා.(නදී)
ඒ හෙලිකොප්ටර් එකේ ගියේ නලු නිලියො නෙවෙයි ඉන්දියාවොදේශපාලකයෙක් කියල පත්තරේ තියනව ඇයි ඔය ගොල්ල බොරැ කියන් නෙ (අ)
දොම්පෙට ගිහින් තියෙන්නේ පාර වැරදිලා.. (නි)
චමින්ද ඒ සල්ලි එන්නේ, වැස්සෙනුයි, ලිදෙනුයි, දෙයියන්ගෙනුයි. රටේ වෙන ප්‍රශ්න නැහැනේ. ඔයා දන්නෙ නැද්ද? (නි)
කොග්ගල යද්දී කොහොමද දොම්පේ අහුවුනේ? (ස)
හින්දි නළුවෝ වෙන්න ඇති. අනික් උන් නම් කුමාර කියපු කතාව හරි. (ස)
නියම කතාව කුමාර. (ස)
දැන් කව්ද ඔය ආපු නළු නිලියෝ.(නදී)
ඡායාරූප නැද්ද බලන්න? (නි)
ඔය අනිවාර්යෙන්ම හින්දි නළුවෝ ටිකක් වෙන්න ඕනෑ. ඔතන ඉන්න තිබුණේ රැජිනිකාන්ත් . එහෙනම් කටින් පිඹලා වලාකුළු ඔක්කොම අතට යවනවා . කාලගුණය ඉතාම යහපත් කරලා දෙනවා. හෙලිකොප්ටරේ අවුලක් නම් එක අතක් එලියට දාලා පෙත්ත කරකවලා ගමනාන්තෙට යනවා. ඒ අතින් මේ නළුවෝ කිසිම වැඩකට නැහැ. (නි)
සමන්ත, විජිත්,දොම්පෙට යන පාර තවම දන්නේ නැද්ද? අපි පුංචි කාලෙ හැමෝගෙන්ම ඇහුවා දොම්පෙට යන පාර කියාපන්.. කියලා (නි)
සමන්ත, කොට්ටාවෙන් අධිවේගී මාර්ගයේ යන්න ඇවිත් තියෙන්නේ. (නදී)
අනේ නොදකින් , හෙලිකොප්ටරෙන් නොගිහින් ඔය කට්ටිය පුද්ගලික බස් එකක නැග්ගා නම් ගිහින් එන්නත් තිබුනා, පුදුම හෙලිකොප්ටර තමයි අපිටත් තියෙන්නේ(නදී)
සමන්ත, ඔබ හරි. කොළඹ සිට කොග්ගල යනකොට දොම්පේ ගියේ මොකටද? (නි)
ඉතින් කොළඹින්ම ඕක අරගෙන ගියා නම් ඉවරයිනේ. ලාබම එකෙන් යන්න බලන්න ඇති. (නි)
අපේ වැඩි දෙනෙකුට දේශීය දේවල් වලට වඩා හින්දි චිත්‍රපටි, සින්දු හ කෙරවළක් නැති නාට්‍යය නිසා වැඩිහරියක් ගැහැණු අයගේ ඔලු කුරුවල් වෙලා (නි)
ඩබල් වියදම්... අපේ අයට පළමුවෙන්ම හරි දේ කරන්න බැරි මොකද?වරද කොතනද?මේ ගැන සොයා බැලීම හොදය (නි)
කවදා ඉදලද ඉන්දියානු සිනමාකරුවන් හෙලිකොප්ටර් වල ගියේ? ඒගොල්ලන් සෑහෙන දියුණු වෙලානේ. (නි)
දැන් ඉන්දියන් රුපියල ගොඩක් පහල ගිහින් හින්ද ඉන්දියා නිෂ්පාදකයෝ ල ෆිල්ම්ස් කරන්න යන්නේ ඩුබායි තායිලන්තයට(අ)
කොළඹ ඉඳන් කොග්ගල යනකොට දොම්පේ අහුවෙන්නේ කොහොමද.. ? (අ)
මම දන්නෙ නැති හින්දයි අහන්නෙ ලෝකෙ ඉන්න නලු නිලියො ගායකයො ලංකාවට ගෙනත් ගුවන් සවාරි එකක් යන්නෙ කාගෙ සල්ලි වලින්ද? (අ)
ඇතුලේ කරුණානිදි හරි ජයලලිතා හිටියනම් දනී කොරන වැඩේ. (අ)
මමත් දුටුවා හෙලිකොප්ටරයක් පිට්ටනියට බස්වනවා. මම හිතුවේ ප්‍රභූවරයෙක් කියල, මම යන්න ගියා. ඉන්දියන් නළු නිලියන් බව දන්නවානම් මම බලන්න යනවා. මොකද කරදරයට මුහුණ දුන්නු විදේශිකයින් නිසා. (අ)
මෙම නළුවන් නැතිවී ගිය භරත ලගේ නෑදෑයෝ වෙන්න එති (අ)
චීන හෙලිචොප්ටෙර් එක්කකින්ද ගියේ (අ)
අනේ අපිට මොකෝ අපේ රටේ ඔයිට වඩා ප්‍රශ්න කොච්චර නම් තියෙනවද (අ)
අය්යෝ සල්ලි (අ)