එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට එක්වූ බවට ජාතික රූපවාහිනිය අද (08) උදේ පළ කළ වාර්තාව වහාම නිවැරදි කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජාතික රූපවාහිනියට අද නියෝග කළේය.
දේශප්‍රිය මහතා එසැණට කීවේ තමා රූපවාහිනියට ගොස් එම පුවත නිවැරදි කරන ලෙස ඔවුනට දැන්වූ බවයි.
රූපවාහිනිය එම පුවත නිවැරදි කර විකාශනය කළ බව ද දේශප්‍රිය මහතා කියයි.
(වීඩියෝ ඒසියන් මිර්ර අනුග්රහයෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලයිසන් එක කැන්සල් කරන්නේ නැතිව තව හුරතල් කරන්න එපා. මේවා කිසිම වැදගත් රටක ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන් වෙන වැඩ නෙවෙයි. (ස)
මොනවා වුණත් මැකෝ සැබෑ වීරයෙක් (නි)
ලංකාවේ ඡන්දය විහිළුවක් වෙලා වගෙයි (නි)
කිසිම ප්‍රතිපත්තියක් නැති ශ්‍රී ලංකාවේ ඡන්දය ගැන ලැජ්ජයි (නි)
ජනමාධ්‍යය කොමිසමක අවශ්‍යතාව තදින්ම දැනේ. (ස)
මේවා රටේ පාලකයාගේ වුවමනාවට මිස රූපවාහිනියේ වැඩ නෙමෙයි කියල මේ ඉහත අදහස් දාපු කාටවත් තේරෙන්නේ නැද්ද? (ස)
ඡන්දයත් විහිලුවක් වෙලා. (ස)
අපි නම් හැතැක්ම දහස් ගානක් දුර ඈත ඉඳන් බලන්නේ ලංකාවේ වෙනත් රුපවාහිනි නාලිකාවක් .මේ පච වාහිනී වලින් පසුගිය කාලයේ කියපු බොරු වල හැටියට වෙන්නැති ඊයේ පෙරේදා ලංකාවට කාලගුණ විපත් සිද්ධ වුනෙත්. පොලව පැලී පැලී නාය යන එක අහන්න දෙයක්ය. මෙහෙම හිටිවන බොරු කියනකොට. (ස)
මම නම් මේගොල්ලන්ගේ නාලිකාවෙන් ඡන්ද ප්‍රථිපල අහන්නේ නැත. මොන බොරු කියනවද කවුද දන්නේ? (ස)
මැකෝට ජයවේවා! නියමයි (නි)
හරි නම් ඡන්ද ප්‍රචාර අයිතිය අවලංගු කරන්න ඕන. (ස)
මැතිවරණ කොමසාරිස්තුමා කොන්ද පණ තිබෙන නියම පුද්ගලයෙක් (නි)
බොරු කියා කියා මඩ ගැහුවේ ඕක කරගන්න තමා. (ස)
පච වාහිනිය....බංකොලොත්බව පෙන්වන්නේ. පරාද වෙන්න යනකොට තුත්තිරි ගහෙත් එල්ලෙනවලු. (ස)
රුපවාහිනිය කියන්නේ කිසිම වැදගැම්මකට ඇති නාලිකාවක් නෙමේ . මේ වගේ නාලිකා රටේ කරුමෙට දාපුව. මේවගේ වැඩ කරන එවුන්ට පඩි අරන් මිනිස්සු මුලාවේ දාන පවට බල්ලෙක් බළලෙක් වෙලා තමයි ලබන අාත්ම වල ඉපදෙන්නේ.....(ස)
බොරු ප්රජාරය කරන්න එපා. (ස)
ජාතික රූපවාහිනියට හොඳ වැඩේ... (ස)
ජාතික රුපවාහිනියේ ලොක්කව උල තියන්න ඕනේ. නිව්ස් එක කියපු අයව අවුරුදු 20ක් හිරේ දාන්න ඕනේ. (ස)