5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ජනපති අරමුදලෙන් රජරට සරසවි සිසුනට ඇස් කන්නාඩි ජනාධිපති අරමුදල මගින් විශ්වවිද්යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන යටතේ රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316 දෙනකු වෙත ඇස් කණ්ණාඩි ප්රදානය කිරීම හෙට (17) සිදු කෙරේ... 13 hours ago
Y හේමපාල ලියනගේ · 1 hour ago රිය අනතුරු වලින් මිනිස් ජීවිත අකාලයේ අහිමි වීම වලක්වාලන්නට බලධාරීන්ගෙත් අවධානය මීට වඩා යොමු කළ යුතුයි. (ස) Reply 0
Y තිලක් · 1 hour ago අව්රුදු 16 ක පාසල් දැරියක් නේද මේ අව්රුදු 27 ක පෙම්වතා එක්ක ගිහින් අනතුරකට පත්වෙලා තියෙන්නේ (දී) Reply 0
Y ප්‍රසන්න · 1 hour ago මරණය ගැන හාස්‍ය උපදවන දේවල් නොලියන්න. එය සැමටම පොදු ඒ වගේම ඉතාම සංවේදී දෙයක්. ඒ අයට අපහාස වෙන දේවල් නොලියන්න.(නදී) Reply 0
Y හිල්මි · 1 hour ago තිලක් ඇයි එහෙම කියන්නේ ඔයා මම මැරෙන්නේ නැද්ද? මේ වගේ ප්‍රවෘති නිසා ඉතා දීර්ග කාලයක් මා පුවත් පත් නොබලත් හිටියා. (පව් අහිංසක කොල්ලයි කෙලි පොඩ්ඩයි ) (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිය අනතුරු වලින් මිනිස් ජීවිත අකාලයේ අහිමි වීම වලක්වාලන්නට බලධාරීන්ගෙත් අවධානය මීට වඩා යොමු කළ යුතුයි. (ස)
අව්රුදු 16 ක පාසල් දැරියක් නේද මේ අව්රුදු 27 ක පෙම්වතා එක්ක ගිහින් අනතුරකට පත්වෙලා තියෙන්නේ (දී)
ආ එහෙනම් වයස පරතරය තමයි මේ දෙන්නට මරු කැඳවල තියෙන්නේ. (නදී)
මරණය ගැන හාස්‍ය උපදවන දේවල් නොලියන්න. එය සැමටම පොදු ඒ වගේම ඉතාම සංවේදී දෙයක්. ඒ අයට අපහාස වෙන දේවල් නොලියන්න.(නදී)
තිලක් ඇයි එහෙම කියන්නේ ඔයා මම මැරෙන්නේ නැද්ද? මේ වගේ ප්‍රවෘති නිසා ඉතා දීර්ග කාලයක් මා පුවත් පත් නොබලත් හිටියා. (පව් අහිංසක කොල්ලයි කෙලි පොඩ්ඩයි ) (නදී)