
(බිමල් ශයාමන් ජයසිංහ)
මිග් යානා ගනු දෙනුව සම්බන්ධයෙන් පැය හතරක ප්‍රකාශයක් දීමෙන් පසු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් පිටව ගියේය.
හිටපු ජනාධිපතිවරයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද පෙරවරු 9.10ට පමණ පැමිණියේය.
හිටපු ජනාධිපතිවරයාගෙන් මිග්යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ නෙ මොට්ටපාල ගොට්ට-බයාට, ප්‍රකාශ සටහන් කරගත් පසු ගෙදර යන්න ඉඩ දුන්නේ !!! මෑන් අර No-mole බදු අරගෙන සිටින කූඩුවටම දැම්මා නම්, දෙන්නාට මාර චැට් එකක් දාන්න තිබුණා කියා මගේ සීයා කියනවා. 2029, ජනාධිපතිවරනය සදහා, බාප්පිගෙන් ඇති තරම් උපදෙස් ගන්න තිබුණා නෙ මෙ කොළුගැටයාට ... පව් නෙ !!!