IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


මඟුලකටත් අවමඟුලකටත් බෝම්බ ගහලා

අප්‍රිකාවට අයත් නයිජීරියාවේ ඊසාන දෙසින් පිහිටි බොනේරෝ ප්‍රාන්තයේ මංගල උත්සවයක්, අවමංගල්‍යයක් සහ රෝහලක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ එල්ල විය.

බෝම්බ ප්‍රහාර හේතුවෙන් 18 දෙනෙක් මියගියහ. තුවාල ලැබූ ගණන 35 ට වැඩිය. මෙය ද නයිජීරියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන බෝකෝ හරාම් ඉස්ලාමීය රස්තවාදීන් කළ ප්‍රහාරයක් බව පැවැසෙයි.

 



අදහස් (2)

මඟුලකටත් අවමඟුලකටත් බෝම්බ ගහලා

රංබෙිඩ Sunday, 30 June 2024 12:58 PM

අප්පේ ඉන්න ත්‍රස්තවාදී කණ්ඩායම් .

:       0       5

සමන් Sunday, 30 June 2024 01:52 PM

ඇයි මුස්ලිම්වරුන් මේ තරම් ආගමක් නිසා ප්‍රචණ්ඩ වන්නේ. මෙය ඔවුන්ගේම විනාශය කියල තේරුම් කරදෙන්න කවුරුත් නැතිද. සියලු සත්වයෝ නිදුක් වෙත්වා , නිරෝගී වෙත්වා......!!!!

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 286 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 446 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 8021 0

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ


තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති
2024 නොවැම්බර් මස 23 2295 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ


මෝටර් රථයෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට
2024 නොවැම්බර් මස 23 3639 0

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය


මන්ත්‍රී වරප්‍රසාද කැපේ
2024 නොවැම්බර් මස 23 5580 0

මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 496 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 710 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1998 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site