
(නිමල කොඩිතුවක්කු)
කොළඹ නගරය පුරා මෙට්‍රෝ බස් සේවාව හෙට (29) සිට ව්‍යාප්ත කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
ඒ අනුව දැනට ක්‍රියාත්මක මාර්ග 2ට අමතරව තවත් මාර්ග 5 ක් ඔස්සේ අද සිට මෙට්‍රෝ බස් ධාවනයට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම වැඩසටහන යටතේ බස් රථ 121ක් සේවයට එක්කරන බවද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉස්සර පෙලපාලි ගියෙ කොළඹට කිරි අපිට කැකිරි කියලා,, බලන් ගිහාම ඒ කතාව හරියටම හරි නෙ,,, කොළඹට මෙට්‍රො ගමට ලොරි බොඩි,,
ඉවසිලිවන්ත වන්න, මගේ මිත්‍රයා. ග්‍රාමීය ප්‍රදේශවලටත් මේ ආකාරයේ පහසුකම් ලැබෙනු ඇත. වාණිජ හා අනෙකුත් වැදගත් කාර්යාල සහ ආර්ථික මධ්‍යස්ථාන රාශියක් පිහිටා ඇති නිසා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වඩාත්ම තදබදයක් පවතී. එබැවින්, මෙම ප්‍රදේශ පළමුව නිරාකරණය කර පසුව වෙනත් ප්‍රදේශ දෙස බැලිය යුතුය. යථාර්ථයේ දී මෙම ගැටළු අවම වශයෙන් වසර පනහකට පෙර අධ්‍යයනය කර නිරාකරණය කර තිබිය යුතුය.