
(පාලිත ආරියවංශ)
දුම්රිය සාමාන්‍යාධිකාරි වරයා ඉවත්කරන ලෙසට බල කරමින් දුම්රිය වෘත්ති සමිති කීපයක් ආරම්භකර ඇති සංබේත වැඩ වර්ජනය නිසා උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ නානුඔය අතර සියළු දුම්රිය සේවා 1 මුළු මනින්ම නතර විය.
දුම්රිය ස්ථානයට පිවිසෙන ප්‍රධාන ගේට්ටුව ඉබි හතුරු දමා වසා දමා තිබිණ.
උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියන් පෙරදා ගාල්කර තිබූ අයුරින්ම තිබෙනු දක්නට ලැබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථික සංවර්ධනය අඩාල කිරීමට ගන්න උත්සාහයක්. දුම්රිය වෘත්තිය සමිතිවල නායකයින්ට සේවා කඩාකප්පල් කිරීමට එරෙහිව චෝදනාවලට නීතිමය පියවර ගන්න බැරිද?