සීයාගේ අවමගුලට යමින් සිටි මුණුබුරෙක් ලග්ගල පල්ලේගමදී යතුරුපැදියක් හා වැලි ටිපර්යක ගැටීමෙන් සීයාගේ මළ ගෙදර සමීපයෙහි මිය ගිය බව ලග්ගල පොලීසිය කියයි.
රක්ෂණ නියෝජිතයකු වු දමිත් ප්‍රසාත් කුමාර (29) මහතා මේ අනතුරින් මිය ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුණුපුරාට සීයාගේ මළගෙදර නොගියත් දෙදෙනා එකට ස්වර්ගයේ මුණ ගැසේවි. දෙදෙනාටම සර්ව බලදාරී දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! සාමදානයේ සැතපේවා! (නි)
අනේ අවාසනාවක තරම. සීයටයි මුනුබුරාටයි නිවන් සුව ලැබේවා!(නදී)
මොහමඩ්, ඔයා කියන ස්වර්ගයට පහසුවෙන් පිවිසෙන්න බැහැ, ඔයා මීට පස්සේ ඇත්ත ලියන්න. (නදී)
අවාසනාවන්ත පුවතක්. ඔබ දෙදෙනාටම නිවන් සුව ලැබේවා! (නි)
දෙන්නා පතාගෙන ආව හැටි තමා. නිවන් සුව පතමු. (නි)
ෂෙරිෆ්, ඔයා ස්වර්ගයේද ඉන්නේ? රොබින්හුඩ් එහෙමත් ඔහෙද? මම ලිට්ල් ජෝන්. (නි)