නැගෙනහිර පළාතේ මුස්ලිම් වන්දනාකරුවෝ සිය දෙනෙක් පමණ මක්කම වන්දනා කිරීම සඳහා මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටෙන් බ්‍රහස්පතින්දා සවස පිටත්වී ගියහ.
මීට පෙර ඒ ගමන සඳහා පෙර දින කටුනායකට පැමිණිමට සිදු විය.
දැන් ඔවුනට මත්තලට පැමිණිමට ගත වනුයේ පැය හතරකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ ගමන්! (දිල්)
275-300 දෙනෙකුට යන්න පුළුවන් ගුවන් යානයකට 100 දෙනාද සොයා ගන්න ලැබුනේ.(අ)
මට නම් නිකන් ගුවන් පතක් ලැබුනත් මත්තලින්නම් යන්නේ නැහැ.(අ)
සුබ ගමන් (අ)
සුබ ගමන්!!!(අ)
හරි පුදුමයි , හරි පුදුමයි , හරි පුදුමයි හරි පුදුමයි (අ)
නව ශ්‍රී ලංකා වාර්ථවක් (අ)
මත්තලත් වැඳ පුදා ගෙනම මක්කම වන්දනාවේ යන බැතිමතුන්ට වැඩි පුර ආශීර්වාදය ලැබේවා! (ස)
කොයිතරම් කැපිලි,කෙටලි තිබුණත් ලංකාවෙයි දියුණුවට හැමදේටට සහයෝගය දුන්නෙ මුස්ලිම් ජනතා,මෙය ඒකට නිදර්ශනයක් (අ) .
100 දෙනෙක් හොයන්නත් අමා දුකක් වෙන්න ඇති. (අ)
අම්මෝ සෙනග ඉන්න තරම්... මත්තල ගුවන්තොටුපල හරිම තදබදයක් තියන ගුවන්තොටුපළවල් වලින් එකක් වගේ. අදමයි දැක්කේ.(ස)
තිලක් මහත්තයෝ,මහත්තයත් ඩුබායි ඉඳල එන වෙලාවක යම් කාර්මික දෝෂයක් නිසා ගුවන් යානය මත්තලට ගොඩ බස්සන්න වුනොත් මහත්තය මොකද කියන්නේ . මත්තලට ගොඩ බස්සනවටද කැමති නැත්නම් ගුවන් යානය කඩා වැටෙනවටද කැමති. යමක් ගැන සුබවාදීව හිතන්න පුරුදු වෙන්න මහත්තයෝ. (ස)