IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පලායාමට යොදා ගත් යතුරුපැදිය වැල්ලවත්තෙන් සොරා ගත් එකක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මාලිගාවත්ත ලක්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණය තුළ සිට පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවන් පලායාමට යොදා ගත් යතුරු පැදිය වැල්ලවත්ත ප්‍රදේශයෙන් සොරා ගත් එකක් බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව  කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.  

මීට දින තුනකට පමණ ඉහතදී යතුරු පැදිය සොරාගෙන ඇති බවත්, එහි හිමිකරු ඒ සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසියට පැමිණිලි කර ඇති බවත් පොලිසිය පවසයි.

එම යතුරු පැදිය ද තාප්පයක ගැටීමෙන් අනතුරට පත්වීමෙන් පසු  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනාම වෙනත් වාහනය නැගී පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

(ඡායාරූපය - ළහිරු හර්ෂණ)



අදහස් (7)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පලායාමට යොදා ගත් යතුරුපැදිය වැල්ලවත්තෙන් සොරා ගත් එකක්

Prasad Tuesday, 20 October 2020 08:11 AM

යතුරු පැදියේ අයිතිකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්න. ඔහු අනිවාර්යයෙන්ම මෙයට සම්බන්ධයි.

:       10       7

Mr. Don Tuesday, 20 October 2020 09:43 AM

හොඳ නාටකයක්...

:       1       22

Prabha Tuesday, 20 October 2020 10:01 AM

ප්‍රවෘත්තිවලට දැක්කා මොටෝ සයිකලේ සිග්නල් පත්තුවෙනවා. පලායන්නෙත් මාර්ග නීති අනුගමනය කරලා.

:       2       15

de silva Tuesday, 20 October 2020 10:11 AM

මීලඟට මැරුම් කන්නේ පොඩිලැසී...

:       1       12

රානීTuesday, 20 October 2020 11:22 AM

ඔයාට දුකද? මෙවන් මිනිසුන් නිසා සිදුවන සමාජ හානි දෙස බැලුවාම ඔවුන් ගැන දුක්වෙලා වැඩක් නෑ. මධූෂ්ලා, සොත්ති උපාලිලා ඔය කවුරුත් අපට අනුකම්පා කරපු අය නෙවෙයි.

:       2       9

Nihal Tuesday, 20 October 2020 03:52 PM

ලුහුබැඳ එනකොට වැටිලා ආයේ නැගිටලා ගිහින් කියන්නේ හෙමින්ද ඇවිත් තියෙන්නේ...?

:       1       4

vipula Tuesday, 20 October 2020 03:56 PM

තවමත් දේශපාලකයන් ළඟ මෙවැනි වැඩ කරන පාතාල නායකයින්ට කදිම පිළිතුරක් දීලා තියෙන්නේ.

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 810 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 307 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 911 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 88 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 644 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2304 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site