මාතර,කිලිනොච්චිය,නුවර එළිය,මහනුවර ,මාතලේ ,දඹුල්ල,මිහින්තලය,අනුරාධපුරය ආදී බොහෝ නගරයන්හි වෙසක් තොරණ, පහන් කුඩු දන්සල් හා බැති ගී ගායනා ද බොහෝ විය.
මාතර පමණක් තොරණ 15 ක් විය.
මාතර (ක්‍රිෂාන් ජීවක ජයරුක්)
කිලිනොච්චි (රොමේෂ් මධුෂංක)
හෝර්ටන් (ඡායාරූප සුදත් එච් එම් සෙල්ලහේවා )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙසක් ආසිරි දැකබලාගන්න අපිට කවදද හැකි වෙන්නේ? දකිනකොටත් ඇස් වලින් කඳලු වැගිරෙනවා.(නදී)
ලංකාදීපයට නොවක් තුති, මෙවැනි දේ පළ කරනවාට! (නි)
ඉස්සර තමා කොළඹ වෙසක් බලන්න යමු කියල කිවේ දැන් කියන්න වෙන්නේ මාතර යමු කියලයි .(දිල්)
වෙසක් තොරණවල පින්තුර ටික හරි බලා ගන්නට අවස්ථාව ලබා දුන් ලංකාදීපයට පින්. (ස)
මේවා දකින විට අපිට හරිම දුකයි. අනේ කරුණාකර බලන්න වීඩියෝ කෑල්ලක් දාන්න කෝ පින්සිද්ද වෙයි. (ස)
මාතර උදවියට ඉතින් මේවා ටිකක් අලුත් දේවල් නොවැ. (ස)
ජනක්,ලංකාවේ කොතනක තොරණක් ඉදිකළත් ඒක ගාල්ල,මාතර කට්ටියගේ වැඩක් තමයි. (නි)