ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් නායකයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා අද මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලැබීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් නායකයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා අද මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේද කියන්නේ!(රේ)
මෙවර ලාංකිකයින් විසින් පුද්ගලයින් හොඳින් අධ්‍යයනය කිරීම මඟින් ලබනවර ඡන්දයේදී නිවැරදි තීරණ ගතහැකි වනු ඇත (නි)
ජයවේවා ඔබතුමාට! හක්මන ජනතාව හැමදාම ඔබ සමඟයි (නි)
වාසනාවන් වාසනාවන් අපි සියලු දෙනාටම සහ රටට! (නි)
තිබෙන ඡන්ද පදනම පළාත් පාලන ඡන්දයක් තිබ්බොත් බලාගන්න පුළුවන්. මට හිතෙන්නේ 6% ක් නම් ලේසියෙන්ම ශ්‍රී ලංකා එකට ගන්න පුළුවන් වෙයි (නි)
නලින් ශාක්‍යා තියාගන්න එපා ඒක වෙනවා (අ)
වෛරයෙන් රට පාලනය කරනකොට ඡන්ද පදනමක් නැති ය තමා ඕනේ වෙන්නේ, මොකද එතකොට ඉතින් "යර්ස් සර් ,යර්ස් සර් ,"කියව ගත හැකිනේ, (අ)
කව්රුත් දන්නේ නැති වුණාට මෙයාලගේ වැඩ කොටස දන්නවා ඔස්ට්‍රලියාවේ ඉන්න අයනම්. අනේ මොනවා කරන්නද ලංකාවේ ඉන්නේ හරක්නේ. මේ අයට මැතිවරණය කලෙට එන්න දීල, ඡන්දය දෙන අයට ගහන්න ඕනි මඩු වලිගෙන්. ලංකාවේ සල්ලි වනින් මුන්ගේ ළමයි මෙහෙ හොදට සැප විදිනවා, ලංකාවේ ඉන්න අහිංසක ජනතාව මේවා දන්නේ නැ. අනේ අපොයි මෙහෙමත් රටක්. (අ)
මෙයා තමා ඕෂ්ටේලියාවේ ඉන්න කැසිනෝ කරය ගෙනාවේ ගිය ආණ්ඩුව කලේ. මොකද මෙයාගේ පව්ලේ අය ඉන්නවනේ මෙහේ. මෙල්බෝන් වල මෙයාගේ ලොකු පුතා කොන්සල් කළා අර වයසක මනුස්සය ඉවත් කරලා. මේ ඔක්කොම හොර හැත්තෑ. මෙල්බෝනේ වල ඉන්න මිනිස්සු හැමෝම දන්නවා මෙයාලගේ හපන්කම. ලංකාවේ ඉන්න මෝඩ හැත්ත ඡන්දෙ දෙනවනේ මේ වගේ ගෙවලයන්ට. (අ)
චන්ද පදමනක් නැති , චන්දෙන් පරාද උන අය තමා මෛත්‍රි අගයන්නේ , පක්ෂයත් වනසා රටත් වනසා යාවිද සැකයක් ඇතිවෙනවා (රේ)
පරාද වෙච්ච මිනිහෙකුට දිස්ත්‍රික් නායකකම දීල මොනවටද (බ)
ඔබට සුබපැතුම් ඇමති තුමනි. (ර)
ඔබට සුබ පැතුම්....මෙයයි අප පැතු වෙනස (රේ)
කඩේ ගියොත් වරදාන වරප්‍රසාද (බ)
දිස්ත්‍රික් නායකයා වෙන්න මෙතුමාට අඩුගානේ මහමැතිවරණයෙන් මන්ත්‍රී කමවත් රැකගන්න පුළුවන් වුණාද? ඔන්න ජාතික පක්ෂෙකට ගිය කලක් (බ)
ඡන්දෙනුත් පැරදිලා, පින් ලිස්ට් එකෙන් ඇමති කමකුත් අරගෙන, පින් දිස්ත්‍රික් නායකයත් වුනා කොහොමද යහපාලනේ. දිනපු මිනිස්සු ගෙදර. කොහොමද වෙනස. ඔබට සතුටුයිද දැන්. (බ)
ගලේ පහරපු බළලුන් වගේද කියලත් හිතෙනවා. (බ)
අපගේ සුබ පැතුම්.(හේ)
අපි බලමුකෝ කරන දේ.(හේ)
ලංකාවේ ඉන්න දේශපාලකයින්ට ලජ්ජාවක් ඇත්තෙම නැහැ. (ර)
පාර්ලිමේන්තුවේ සිටින ප්‍රවීන අමාත්‍යවරයෙකු වන ඔබට සුබ පැතුම්.! (ර)