හිටපු මන්ත්‍රී එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ ශෝකප්‍රකාශ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන ජනපති සිය ශෝකය පළ කරමින් මිනිත්තු 12 ක් කතා කළේය. ගුණවර්ධන මහතා ජනතා හදවතේ ගැස්ම හොඳින් හඳුනාගෙන සිටි නායකයෙකු බවත් ඔහුගෙන් අපට ඉගෙන ගත හැකි දේ බොහෝ බවත් ජනපති කීවේය.
මන්ත්‍රීවරයෙකුගේ ශෝකය පළ කිරීමේ දී ජනපතිවරයෙකු සහභාගී වූ මුල්ම අවස්ථාව මෙයයි.
හිටපු ඇමැති ජනරාල් අනුරුද්ධ රත්වත්තේගේ ශෝක ප්‍රකාශය යෝජනාව අවස්ථාවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ සිටි නමුත් කතා කළේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා කොහොමත් කළගුණ දන්නා වැදගත් මහත්මයෙක් (නි)
එතුමාගේ ක්‍රියාව අගය කරමි (නි)
අපිට ඉගෙන ගන්න පුළුවන් පාඩමක් තමයි රටට වින කරන අයට ඉක්මණින් දඩුවම් ලැබෙන බව (ම)
මෛත්‍රී මැතිතුමා අවංක කළගුණ දන්නා කෙනෙක් (නි)
තමන්ට උදවු කළ අයට කෘතගුණ සැළකීම උතුම් මනුෂ්‍ය ගතියක්. (නි)
හැබැයි ගුණවර්ධන මහතාගෙන හිස් වූ අසුනට පත්කර ඇති පත්වීම සම්බන්ධයෙන් නම් අපිට ඇත්තේ දුකක් (නි)
ඉහත අදහස් සියල්ල හරියට හරි. සිරිසේන මහතා කෙළෙහිගුණ දන්නා වැදගත් මහතෙක්. (නි)