අයි. පී. එල්. විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (05) කොල්කටාහිදී පැවැති දෙවැනි තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් ක‍්‍රීඩකයෝ පූනේ වෝරියස් පිලට එරෙහිව ලකුණු 7 ක තියුණු ජයක් ලැබූහ.
පූනේ වෝරියස් පිල නියෝජනය කරන ශ්‍රී ලංකා ක‍්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් තුන් ඉරියව් දස්කම් දක්වමින් පන්දු 27 කදී ලකුණු 35 ක් රැස් කළේය. මැතිව්ස් පන්දුවෙන් ද දස්කම් දක්වමින් ලකුණු 17 කට කඩුලූ 2 ක් දවා ගත්තේය.
කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 150 (ගෞතම් ගාම්බීර් 56, බ්‍රෙන්ඩන් මැකලම් 42, ඇන්ජලෝ මැතිව්ස් 17/2)
පූනේ වෝරියස් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 143 (ඇන්ජලෝ මැතිව්ස් 35, සව්රව් ගංගුලි 36, එම්. ඞී. ලැන්ගේ 34/3)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා මොන ගැහිලිද අපේ ලොකු ලොකු අය ගහන ගැහිලි වල හැටියට (ස)
සල්ලිවලට තමයි ඔක්කොම, ලංකාවට සෙල්ලම් කරද්දි කකුල තුවාල වෙලා..අනේ අනේ (ස)
කම්මැලිකම නැත්නම් තව හොඳයි...
පුල් ටොස් එකවත් ගන්න බෑනේ....