මාදම්පේ ඉස්සන්මැඩිල්ලේ ගින්නකින් පැළ පොල් ඇතුළු පොල් වගාවකට හානි සිදුවී ඇත.
හලාවත ප්‍රාදේශීය සභාව, මාදම්මේ පොලිසිය හා යුද හමුදාව එක්ව ගින්න පාලනය කළේය.
අඩු ගණනේ අක්කර සියයකට පමණ ගින්න පැතිරෙන්නට ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
වෙල්යායකින් ගින්නට හට ගන්නට ඇතැයි ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල මුළු රටම ගිනි අරගෙනනේ (දී)
ශ්රී ලංකා සන්දර්භය තුල ගිනි ගැනීම හා ගිනි තැබීම අතර කිසිම වෙනසක් නැති නිසා මුළු ලංකාවම දවසක අළු වී ගියත් ගිනි තියපු එවුන් කවුද කියා කිසිදාක දැන ගන්න ලැබෙන්නේ නැහැ. (අ)
ගිනි අරන්ද තියලාද (දී)