හෙක්ටෙයාර 58850 කින් යුත් අම්පාර මාදුරුඔය රක්ෂිතයේ පසුගිය සතිය ඇතුළත අක්කර තුන්සියයකට වැඩි ප්‍රමාණයක් ගිනි ගත්තේය.
සතුන් මැරීමට ඩයක්කරුවන් ද දැව ජාවාරමුන් දැව ඇදීමට ද පාර එළිපෙහෙළි කිරීම සඳහා ගිනි තබතියි නිලධරයෝ කියති.
පවතින වියලි කාලගුණය හා දැඩි සුළං හේතුවෙන් මෙම ගින්න පැතිර ගොස් ඇත.
පසුගිය වසරේ ජුනි මාසය තුල මෙම තත්ත්වය මීට වඩා වැඩි වූ බව වන ජීවි නිලධරයෝ කියති. ඒ අනුව අක්කර දහසක පමණ ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රක්ෂිතය කනවා, දැව ගිලිනවා, සත්තුත් කනවා රටත් කනවා. ජාතික අපරාධ.(නදී)
රක්ෂිතවල සතුන් දඩයමත් ,දැව කැපීමත් බොහෝ විට සිදුවෙන්නේ දේශපාලකයන් නැත්නම් උසස් නිලධාරීන් සම්බන්ධවෙලා. ඒ නිසාම ඒවා නවත්වන්නත් බැහැ. ඉඳහිට කෙනෙක් අහුවුනාට ඒක මිටි තැනින්ම වතුර ටික බැහැලා අවසාන වෙනවා. ලොක්කෝ අහුවෙන්නේ නැහැ. හිට්ලර්ගේ එස් එස් පොලිසිය වගේ එකක්වත් හදලා ඔත්තු බලන්න දැම්මොත් නම් ලොක්කොත් අහුවෙයි. ඒක හරි භයානක වැඩ පිළිවෙලක් වුනත් ජනතාව නම් කැමති වෙයි මේක වලක්වන්න වෙන කරන්න දෙයක් නැති නිසා. (නි)
අපට මෙහෙ වැස්ස ඔබලාට සහ සතුන්ට මර ගිනි, ඛෙදචාචකයක් තමයි.(නදී)
අනේ නැහැ කඩාකප්පල් කාරී වැඩක් කියල හිතන්නෙපා. ඔය ඩෙංගු හැදෙනවට බයේ සුද්ද පවිත්‍ර කරලා. ගම් මට්ටමෙන් ගෙවල් වල වෙන්නෙත් ඕකම නේ.(නදී)
ලංකාවේ නිල ලත් හා නිල නොලත් පොලිසී දෙකක් තියෙනවලු. ඒත් මේවා වටලන්න බෑ. මොකද මේවා කරන්නේ ලොකු ලොක්කෝ. (නදී)
මේවා සුනක වැඩ.(නදී)