IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මුදල් අමාත්‍යාංශයට ධීවරයන් ගැන අවබෝදයක් නෑ

(යොහාන් භාසුර)

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ධීවරයන් සහ එම ක්ෂේත්‍රය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් කිසිඳු අවබෝධයකින් තොරව කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව ධීවරයින්  රැකබලා ගැනීමට හැකිවන වැඩ පිළිවෙලක් සකස් කිරීමට මෙම නිලධාරීන් සමත්ව නොමැති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ධීවර ක්ෂේත්‍රයෙන් මෙරට ආර්ථිකයට දෙන  දායකත්වය පිළිබඳව  නිසි අවබෝධයකින් තොරව කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙරට අවිධිමත් අංශයේ රැකියාවල නියුතු සියලුදෙනා හට වෘත්තීය ගරුත්වයක් සහ අභිමානයක් ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ආරම්භ කළ “ගරුසරු” වැඩසටහන යටතේ ධීවර ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වෘත්තිකයින් සමඟ අද (17) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ පැවති හමුවකදී අමාත්‍යවරයා එසේ පැවසීය.
 



අදහස් (3)

මුදල් අමාත්‍යාංශයට ධීවරයන් ගැන අවබෝදයක් නෑ

Kazi Shajahan Wednesday, 17 January 2024 04:04 PM

මොකද රනිල්ගේ ගෝලයන්ට පොඩියට අඩුපාඩු කියන්නේ. රනිල්ගෙන් කැපෙන්න තමයි යන්නේ..! දෙනදේ කාලා ඔහේ ඉන්න ... අමාත්‍යාංශයට බනින්නේ නැතිව...

:       3       6

නියෝජ්‍ය මුදල් ඇමති Wednesday, 17 January 2024 04:10 PM

මුදල් ඇමැති ඔයාලාගේ පිනානේ. එයාට ධීවරයින් ගැන විතරක් නෙමේ, මුළු රට ගැන හා රටේ ජනතාව ගැන කිසිම අවබෝධයක් නෑ!!! මම හිතන්නේ වයසත් එක්ක Dementia ව තදවෙලාද කොහේද?

:       3       13

Sumanachandra Wednesday, 17 January 2024 05:22 PM

මුදල් අමාත්‍යාංශයේ විතරක් නෙවෙයි, ලංකාවේ සියලු රාජ්‍ය ආයතනවල කිසිම සේවකයෙකුට නිලධාරි කෙනෙකුට සාමාන්‍ය ජනතාව ගැන අබමල් රේණුවක තරම් හැඟීමක් නැහැ. ඒ ඔක්කෝමලා හිතාන ඉන්නේම ඔවුන්ලා ඔක්කෝම මහ රජවරු කියලා තමයි. උදාහරණයක් හැටියට රාජකාරි ලිපියක් ලියද්දී ඇමතුමක් යොදන්න නියමයක් තිබුණත් ඒ ගැන කිසිම හැඟීමක් නැහැ. ආයතන ලොක්කා වුණත් ඒවා බලන්නේ නැහැ... ඔහේ අත්සන් කරනවා විතරයි ලිපියක් යැව්වත් පිළිතුරු නැහැ. දුරකථන ඇමතුමක් දුන්නත් කතා කරන්නේ නැහැ. සමහර කෙනෙක් කියන්නේ මම දන්නේ නැහැ මාගේ වැඩක් නොවෙයි... එහෙම නැත්නම් පොතේ තියෙන්නේ ඔහොම තමයි කියලා කියනවා. රජයේ සේවයේ විශ්‍රාම ගත් අයෙක් හැටියට අපිට මේවා හරිම වේදනාවක් වෙනවා රටේ මේ තත්වය ඇති කළේ නූගතුන් ලක්ෂයකට රැකියා ලබාදීම කළ ජනාධිපති තමයි...

:       1       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 12 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 175 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 207 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 319 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 123 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1137 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site