IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


මුදල් ගැරූ විදුහල්පතිට මාරුවක්

(රංජන් කස්තුරි)

පාසලට සිසුන් අතුළත් කිරීමේදී රුපියල් ලක්ෂ 76ක පමණ මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කර ඇතැයි කියන කොළඹ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයකු එම පාසලෙන් ඉවත් කර කොළඹ අධ්‍යාපන කලාපයේම අතිරේක අධ්‍යක්ෂවරයකු ලෙස අනුයුක්ත කර ඇතැයි වාර්තා වේ.

එම විදුහල්පතිවරයාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වෙන අතරේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව ඔහු අධ්‍යාපන අමාත්‍යංශයට අනුයුක්ත කළ  බව ද පසුව ඔහු කොළඹ අධ්‍යාපන කලාපයට මුදාහැර ඇති බව ද අධ්‍යාපන අමාතයංශ ආරංචි මාර්ග කියයි. 



අදහස් (6)

මුදල් ගැරූ විදුහල්පතිට මාරුවක්

NIHAL DHARMATILEKE Thursday, 11 May 2023 05:14 PM

මොහුව සේවයෙන් පහකරන්න .මොහුගේ වත්කම් සොයා බලා ඒවා රාජසන්තක කරන්න අනිත් අයට පාඩමක් වෙන විදියේ දඬුවමක් දෙන්න

:       0       10

SUNIL MILANO Thursday, 11 May 2023 07:03 PM

මරු නීති ලංකාවේ තියෙන්නේ .ලක්ෂ 76 ක් හොරකම් කරපු එකාට ස්ථාන මාරු.බඩගින්නට අඹ ගෙඩි 5 ක් කදාගත්ත එකාට හිරගෙදර .දූෂිත නිලධාරීන් දේශපාලුවෝ ඉන්නකම් ලංකාව හදාගන්නවා බොරු .

:       0       7

අබිලින් Thursday, 11 May 2023 07:05 PM

ඇත්තටම අමාත්‍යාංශ නිළධාරින් ආයතන සංග්‍රහය කියන්නෙ කුමක්ද කියලවත් නොදන්නවාද කියලා තමයි අහන්න තියෙන්නෙ .ඒ සමගම අල්ලස් හෝ දූෂණ සොයන කොමිසම මොනවාද කරන්නෙ කියලා අහන්න වෙනවා

:       0       4

ලුම්බිණි Friday, 12 May 2023 05:16 AM

හොර කමට දඬුවම මාරුවද? මොකද වැඩ තහනම් කරන්නේ නැත්තේ? කොළඹ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයකු නිසාද?

:       0       7

sunil Friday, 12 May 2023 06:41 AM

මෙ වැනි අක්‍රමිකතා ඉහ වහා ගොස් ඇත. මහජන සේවා ඉෂ්ට කරන තැන් වලින් වැඩක් කර ගැනීමට යම් පුද්ගලික සැලකීමක් කලයුතු තත්ත්වයට අප පත් වුයේ ඇයි ? මේවා නිදොස් වන්නේ කවදාද ? සැමදා සැමතැනම බන භාවනා වන්දනා මාන සිදු කෙරෙන අපගේ විනයට කුමක් වුවාද ? ධාතු ප්‍රදර්ශනයක් වැනි දේ කදී පවා පෝලිම් පැනීමට තරම් පුද්ගලිකත්වය ඉහ වහා ගිහින් නේද?

:       0       3

Mr Don Friday, 12 May 2023 12:27 PM

කොළඹ මුස්ලිම් විදුහලකට ළමයි දාන්න දෙමව්පියන්ගෙන් මුදල් මංකොල්ල කනවා. ඒ ගැනත් සොයා බලන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 104 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 94 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 197 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 102 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


කැබ් රිය පෙරැළි 8ක් රෝහලේ
2025 අප්‍රේල් මස 20 215 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site