(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නිල හැඳුනුම්පත් තියෙන සියලු මාධ්‍යවේදීන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව දෙන්නැයි ඉල්ලීමක් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ මුලසුනේ අවසරය ඇතිව විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ශාන්ත බණ්ඩාර මහතා
ජනාධිපති ඡන්දය තවත් මැතිවරණ ළඟ ළඟම එනවා. අපේ රටේ මාධ්‍ය ආයතන වල ඉන්න අයට කවදාවත් ඡන්දෙ දාන්න හම්බවෙන්නේ නැහැ. මේ රටේ ලියාපදිංචි රූපවාහිනී නාලිකා දාහතක් තියෙනවා. ගුවන්වැදිලි නාලිකා පනස් දෙකක් තියෙනවා. ඡන්දය දවස්වල ගොඩක් දෙනෙක් ඉන්නේ මේ ක්‍රියාවලියේ ඉන්නේ. ගොඩක් අය සජීවි විකාශනවල.
මාධ්‍යවේදීන් මගෙන් මේ ඉල්ලීම කළා. මේ ගැන මැතිවරණ කොමිසමේ අවධානයට යොමු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
ප්රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ
රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ
නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර
තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස
නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාධ්‍යවේදීන්ටත් තැපැල් ඡන්දය?
අරවින්ද මොනරවිල Thursday, 25 July 2024 04:55 PM
තැපැල් චන්දය දෙන්නේ අතවශ්‍ය රාජකාරී කරන අයට විතරක් කියලා නොදැන වෙන්න ඇති කියන්නේ. ජනප්‍රිය වෙන්න හිතාගෙන කරන බොලද යෝජනා රටේ අතිමහත් බහුතරයක් උදැසන චන්ද පොලට ගිහිල්ලා චන්දය දාලා තමන්ගෙ රැකියා ස්ථානයට පිටත්වෙනවා නම් ඇයි මාධ්‍යවේදීන්ට විතරක් ඒක කරන්න බැරි.
කැස්පර් Thursday, 25 July 2024 09:20 PM
කඩේ යන්නේ නැති මාධ්‍ය කියල ජාතියක් තියෙනවද?