IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මෑන් පවර් දෙන්නෙක් අඩි 500 ක් උඩ නගිති

ශ්‍රි ලංකා  ටෙලිකොම්  ආයතනයට  මෑන් පවර්  ක්‍රමය යටතේ  වසර  ගණනාවක්  සේවය  කළ සේවකයන්  ස්ථිර  සේවයේ  පිහිටුවන ලෙස ඉල්ලමින් එහි සේවකයෝ තිදෙනෙක් කොළඹ කොටුව ලෝටස්  පාරේ පිහිටි ටෙලිකොම්  මුලස්ථානයේ  අඩි 500 ක් උස කුළුණකට  නැග උපවාස කරති.

RDS_0793 RDS_0829 RDS_0716-copy



අදහස් (0)

මෑන් පවර් දෙන්නෙක් අඩි 500 ක් උඩ නගිති

සකුන්තලා Monday, 17 October 2016 09:04 AM

ඇත්තටම මේ මෑන් පවර් එහෙමත් ලංකාවේ තහනම් කළයුතුයි. මොකද මේකෙදි සේවකයාට රුපියල් 100 ලැබෙනකොට ඒ මනුස්සයාගේ මහන්සිය දැනුමට රුපියල් 500 ක් විතර එයාව දාපු ආයතනය අරගෙන. මේ වහල් සේවා ක්‍රමය ලංකාවේ නැවැත්විය යුතුයි. කණගාටුව කියන්නේ කම්කරුවෝ ගැන කතා කරන ජනතා විමුක්ති පෙරමුණ කවදාවත් පාර්ලිමේන්තුවේදී මේ වගේ දෙයක් ගැන කට නොඇරීම. (නි)

:       0       0

කපිල Monday, 17 October 2016 09:15 AM

මම නම් හිතන්නෙ මෙතන වැරැද්ද තියෙන්නෙ මෙච්චරකල් මෙයාලව එකම තැන වෑඩට දාපු මෑන් පවර් කොම්පැනියෙ. මෙයාලට අනිවාර්ය සේවය දෙන්න ඕනෑ මෑන් පවර් කොම්පැනියෙන් නේද? (නි)

:       0       0

රොෂාන් Tuesday, 18 October 2016 01:39 PM

මේ ඉන්නේ වසර ගණනාවක සිට ටෙලිකොම් එකට දහදිය වගුරන ටෙලෙකොම් ස්ථිර සේවකයන් සේම ඔවුන් සමග එකම රාජකාරිය කරන සේවකයෝ..මොවුන් ගේ සේවය ටෙලිකොම්හි ස්ථිර කරන ලෙස රජය දුන් පොරොන්දු ක්‍රියාත්මක නොකරමින් මේ සේවකයන්සගේ ජීවිත සමග කුහක බලධාරීන් සෙල්ලමක් මේ කරන්නේ.. මේ සියලු සේවකයන් ස්ථිර කරනු..(අ)

:       0       0

විජේ Monday, 17 October 2016 01:11 PM

අනේ මන්දා මෙහෙමත් දේවල්! (නි)

:       0       0

ශාන්ත කටාර් Monday, 17 October 2016 04:21 PM

හෙට උදේ වෙනකොට බහි ,, ඔහොම ටිකක් ඉන්න දෙන්න (අ)

:       0       0

සුජිත් පෙරේරා - මිගමුව Monday, 17 October 2016 04:54 PM

මේ අයට ලැබෙන මුළු පඩියෙන් බාගයක්ම ඔය මෑන්පවර් කියන "වැම්පයර්" ගිලිනවා. ඔබගේ සටනට ජයම වේවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 1490 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 2443 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 2796 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 626 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 2201 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 680 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39662 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25793 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1212 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site