IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මන්ත්‍රී 100ක් අල්ලස් කොමිසමට

(සුජිත් හේවාජුලිගේ)

කතානායකවරයාට වත්කම් බැරකම් ප්‍රකාශ බාර දිය  යුතු මන්ත්‍රීවරුන් 169   දෙනාගෙන් එම ප්‍රකාශ ඉදිරිපත් කර ඇත්තේ මන්ත්‍රීවරුන් 69   දෙනෙකු පමණක් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

සෑම මන්ත්‍රීවරයකුම සෑම වසරකම ජුනි මස 30  වැනිදාට ප්‍රථම සියවත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට භාරදිය  යුතුවෙයි.

කතනායකවරයාට වත්කම් බරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ මන්ත්‍රීවරුන්  පමණක් වන අතර ඇමතිවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්  වත්කම් බැරකම් ප්‍රකාශ  ඉදිරිපත් කරන්නේ ජනාධිපති ලේකම්වරයාටය.

වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් නොකළ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින්  අල්ලස්  හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බාර දෙනු ලැබ ඇත. වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට මේ අනුව එම කොමිෂන්  සභාවට බලය ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්  ආයතන වෙබ් අඩවියේ සිය වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රදර්ශනය කර ඇත්තේද  මන්ත්‍රීවරුන් විසිදෙනකු පමණක් බව  වාර්තාවේ.



අදහස් (4)

මන්ත්‍රී 100ක් අල්ලස් කොමිසමට

nanda Saturday, 06 July 2024 01:35 PM

කෙහෙළියගේ කෙළිටික අහුවුණා වගේ මෙයාලගේත් අහුවෙයි.

:       2       36

ගමේ එකාලා Saturday, 06 July 2024 01:59 PM

දේශපාලුවන්ට තියෙන්නේ ගණදෙවි නුවණ. මෙයාලාගේ ගිණුම් තියෙන්නේ වෙන අයගේ නම් වලට. සමහර ඒවා පිටරට...

:       1       37

Chinthaka Saturday, 06 July 2024 03:40 PM

ඉදිරිපත් නොකරන හා ඉදිරිපත් කල වාර්තා වැරදියි කියලා හිතෙනවා නම් මැතිවරණයට නාමයෝජනා බාරගැනීම හෝ අනුමත කිරීම තහනම් කරනවා නම් රටට සෙතක් වෙනවා

:       1       17

Ruwan De Silva Saturday, 06 July 2024 07:18 PM

අපේ ළඟම නැදෑ කෙනෙක් ඉන්නවා පාර්ලිමේන්තු ඇමැති කෙනෙක්..., අපේ නමටත් බැංකු ගිණුම් තියෙනවා මෑන්ට, ඒ සල්ලි වලින් 20-25%ක් අපිටත් හම්බ වෙනවා. ඉතින් වත්කම් බැලුවාම තියෙන්නේ බැංකුවේ ලක්ෂයයි දෙකයි... හැබැයි කෝටි ගාණක් වෙන වෙන නෑයෝ ගාව තියෙනවා...

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 487 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 612 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 373 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 1314 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 2133 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 5144 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37553 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24749 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 693 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site