කොළඹ ගෙවල් තියෙන නැව් හමුදාවෙ හිටපු ලොකු මහත්තයෙකුට පසුගියදාක රටේ ඉහළම මන්දිරේකින් ඇමතුමක් ලැබුණලු. මේ ඇමතුමෙන් දැනුම් දුන්නේ හැකි ඉක්මනින් ඇවිත් ලොකු මහත්තයා හමුවෙන්න කියලලු...
ඔන්න ඒ පාර හිටපු නාවික අධිපති තමන්ගේ නෝනා මහත්තයත් එක්ක මන්දිරේට ගියා කියලා ආරංචියි...
මේ කැඳවීම කරලා තිබෙන්නෙ පහුගියදාක උන්නැහේලට ඇතිවෙච්ච නීති ප්‍රශ්නයක් ගැන කතා කරන්නලු.
මේ ප්රශ්නය නිසා හිටපු ආරක්ෂක ලේකම් තැනත් නැව් හමුදාවේ අධිපතිලා තුන් දෙනෙකුත් එකපාරටම නීතිය ඉස්සරහට ගෙනාවත් ඒ ගැන ඉහළම මන්දිරේ දැනුම්වත් නැහැ කියලා සාකච්ඡාවේදී කියැවුණු බව ආරංචියි.
මේ නිසා ඇතිවුණ තත්ත්වය ගැන අමුතු කතා ගොඩක් මේ සාකච්ඡාවේදී හෙළිදරව් වුණාලු... ඒ ගැන හිටපු ආරක්ෂක ලේකම් ගැන දැනුම්වත් කරන්න කියලත් කීවලු...
ඊළඟට නැවත මේ වගේ දේවල් වෙන එකක් නැත කියල අනාවැකියකුත් කීවලු... පස්සේ මේ අධිපතිට රාත්‍රී භෝජනේකුත් දුන්න බවයි දැනගන්න තියෙන්නෙ.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද
කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන
මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මන්දිරෙන් කැඳවීමක්