මින්නේරි වැවේ දිය නෑමට ගිය බස් රියදුරකු හා සහායක දියේ ගිලී මිය ගිය බව පොලිසිය කියයි.
හෝමාගම සිට සෝමාවතියට ගිය බසයක මේ දෙදෙනා සේවයර කළහ.
මින්නේරි වැවේ දිය නෑමට ගිය බස් රියදුරකු හා සහායක දියේ ගිලී මිය ගිය බව පොලිසිය කියයි.
හෝමාගම සිට සෝමාවතියට ගිය බසයක මේ දෙදෙනා සේවයර කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකවත් කියන්න වාර්තාව මදි කෝ නම් ගම්, බීලද නැද්ද ඒවා ඕනැ (අ)
චිනෝද චාරිකා යන්නේ නාන්න නෙමෙයි. ගෙදර තියන වතුර වලින් ගමන අවසානයේ නාගන්න. මේ දෙන්නා ජීවිත පූජා කරලා අපිට කියලා දීපු පාඩම තමයි මේ. (නි)
නොදන්නා දියේ දිය නෑම එපා කියලා වැඩිහිටියෝ කියලා තියනවා නේද? ගිය තැන ගඟේ හෝ මුහුදේ නාන්නම ඕනෑ. (නි)