ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කමිටු කාර්යාලයය ඉදිරිපිට දී මිනිහෙක් සිරුරට ගිනි තබා ගත්තේය. ඔහු සිටි තැන දෙමළ කොටි ලංඡනයක් සහ සෙබළකුගේ පින්තූරයක් ද වියි. තිබ්බතයේ භික්ෂුන් සියදිවි නසා ගැනීම සඳහා ගිනි තබා ගැනීම පිළිබඳ ලියැවිලි රැසක් ද එතැන තිබිණි. ජීනිවා රෝහලටත් එතැනින් හෙලිකොප්ටරයකින් ලුසෝන් විශ්ව විද්‍යාල රෝහලටත් ඔහු රැගෙන ගිය නමුත් හඳුනාගැනීමට පෙර මරුමුවට පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔය කට්ටිය ඔක්කොම ඔය ක්‍රමය අනුගමනය කරනවා නම්... (නි)
බන්දුල පෙරේරා ලග නැති දෙයක් විජේපාල ලග තියෙනවා , එය තමා වෙනස,..... (දී)
ලෝකෙම දැන් පුරුද්දට ගිහිල්ලාද (දී)
අපරාදේ කාගේ උනත් මිනිස් ජීවිතයක්.මිට වඩා දෙයක් ලියන්න බැ මරණයට හේතුව නොදැන. (දී)
එක්නැලිගොඩ මාධ්‍යවේදියා ගැන හැමදෙනාට දුකක් නැතිවුනාට ඔහුගේ බිරිඳට හා දරුදෙදෙනාට කොතරම් දුකක් දැනේවිද, (දී)
පිල්ලේගෙන් බලාපොරොත්තු වුණ හැමදෙයම ඉටුනොවුණ නිසා එයාට ජිවිතයම එපාවෙලා.පව් අපි මොනවා කරන්නද? නඩුත් එයාලගේ ,බඩුත් එයාලගේ ,වැඩත් එයාලගේ (නි)
ඔය විදියට හරි කමක් නැහැ. එවිට නැවත ත්‍රස්තවාදී යුද්ධයක් ඇති නොවේවි. (නි)
පිරිභාකරන් ඔය ගිනිතියාගත්ත කෙනාට පරම වීර පදක්කම දේවි යම ලෝකෙදි දෙන්නා මුණගැහුනාම. (නි)
ප්‍රවෘත්තියට කෙළින්ම අදාළ නැතත් එක්නැලිගොඩ ගැන ලියලා තිබුන හින්දා මේ කියන්නේ. එක්නැලිගොඩ ඇත්තටම අතුරුදහන් වෙලා නම් ඒ ගැන අපි ගොඩක් දුක්වෙනවා. පසු ගිය කාලේ හැමෝම දකින්න ඇතිනේ ඇත්ත (නි)
ඔය කන්තෝරුවෙන් ලංකාවට ආපු නෝනට ලංකාවේ කෙනෙක් මංගල යෝජනාවක් ගෙනා නිසා හිත් වේදනාවටද දන්නේ නැහැ? වර්ග කිහිපයකම සාක්ෂි ඉතිරිවෙලා තියෙන නිසා චැනල් 4 එකට කිව්වා නම් ඕනෑ පැත්තකට හරවලා වීඩියෝ එක ගහයි. (නි)
මේ තීරුවට ලියන සියලුම වැදගත් සොහොයුරු සොහොයුරියනේ. බන්දුල වැනි පිශාචයන් මුළු මනින්ම නොතකා හරින්න. ඔහුට උත්තර දෙන්න යෑමෙන්, ඔහුගේ ඇඟේ තිබෙන අසුචි ඔබලාගේ පිරිසිඳු ඇඟවල් වල තවරා ගන්න එපා. (නි)
දැන් ඉතින් එහෙත් බෝතල් වලට තෙල් දෙන එක තහනම් කර යි. අපරාදේ ජීවිත හානි වේ (අ)
සත්‍යා, එහෙම කියන්න එපා. එයාටත් එයාගේ අදහස් පල කරන්න නිදහස තිබෙනවා. ඒවා ඔබගේ අදහස් වලට නොගැළපෙන එක වෙනම කතාවක්. (නි)
නිලූ විදානගේ, මරණයට හේතුව අහේතුව තමයි (නි)
විජේපාල .. හරියට කේන්ති යනවනේ ..බන්දුල කියන්නේ ඇත්ත. රටට මඩ ගහන රටම විනාස කරන ඒවගේ මිනිසෙක් මාධ්‍යවේදියෙක් වෙන්නේ කොහොමද. එයාගේ නෝනගේ හැසිරීමෙන්ම පෙනෙනවා ඔහු මැරිලා නැහැ කියලා එයත් අර කොන්දේ පොකුටු මීහරකා වගේ තමයි. ලෝකේ වටේ ඩොලර් වලට කරනවා. බන්දුල කොන්ද තියාගෙන ලියන්න.(නදී)
එක්නැලිගොඩ ගැන වර්ණනා කරන අය කියනවද බලන්න මිනිහ කරලා තියෙන හොඳ වැඩ ටිකක්. ඔය වගේ මාධ්‍යවේදීන් කරන තරමක් කලේ රටට ගරහල රට පනින එක තමයි.(නදී)
බන්දුල පෙරේරාගේ අදහස ඉතාම පහත්. ඒකේ තර්කයක් නෑ. විජේපාල කියන්නා වාගේ එක්නැලිගොඩ වැදගත් මාධ්‍ය වේදියෙක් නම් නෙවෙයි. කොටින්ට කඩේ ගිය පාවාදෙන්නෙක්.(නදී)
එක්නැලිගොඩ කියන්නේ නොම්බර එකේ කුටාලියෙක්.(නදී)
කොටියෙක් නම් අනෙක් කොටි හිත වාදී ඔහුව ආදර්හයට ගෙන ඔහු ගිය හාර්ගයේම යනවා නම් ඒක සතුටුදායක ආරංචියක්. සියළු කොටි හිතවාදීන්ට මොහු ගිය මාර්ගයේම යන්න ලැබේවා. (නදී)
ලංකාවේ විතරක් නොවෙයි ලෝකෙත් මේ සිද්දිය පුරුද්දට ගිහිල්ලා (දී)
බන්දුල ඔබට බිරිදක් දරුවන් නැත්ද ? එක්නලිගොඩ ගේ පවුලේ අය හට තවත් වදදී පව් සිද්ද කර ගන්න එපා . (දී)
බන්දුල පෙරේරා,නොසන්ඩාල කමට රටේ වැදගත් මාධ්‍ය වේදීන්ට අපහාස කරන්න එපා. එක්නැලිගොඩ කියන්නේ ඔබල බලාපොරොත්තුවෙන ආකාරයේ නිවට ,වන්දිභාට්ටයෙක් නොවූ අදීන මාධ්‍යවේදියෙක්. ඔහුට අපහාස කරන ඔබ වැනි නැහැදිච්ච,තුච්ච,අසීලාචාර ,දේශපාලන ගැත්තන් සමස්ත සමාජයටම පිළිලයක්.(නදී)
දෙමව්පියන් මෙච්චර ලොකුවෙනකම් හදපු එකේ නම්බුවවත් තියන්න බැරි මිනිස්සු. කට්ටියක් අමාරුවෙන් පන ගැට ගහ ගන්න දගලනවා. මේ මිනිසුන්ට මේ රටවලට ඇවිල්ලත් සියදිවි හානි කරගන්නවා.(නදී)
දැන් ආයෙත් කොටි හෙවනැලි වැටෙන්න පටන් ගෙන.(නදී)
කොටි පුල්ලි පෙන්නන්න පිල්ලේ හොයන් එන්න ඇති?(නදී)
ස්විස්ටර්ලන්තයේ සිටින අනෙක් දමිළයන්ද මොහුව ආදර්ශයට ගනියිද දන්නෙ නැහැ (නි)
වීඩියෝ පටිය අද හෙටම බලන්න පුළුවන් වේවි. (නි)
මෙයා කවුද කියලා ඉදිරියේදී හෙළිවේවි. (නි)
මේ මිනිස්සුන්ට පිස්සුද මන්දා? (නි)
ඔහු සිටි තැන දෙමළ කොටි ලාංඡනයක් තිබුණා කිවුවට අරමුණ ටිකක් පැහැදිලි මදි (නි)
පිල්ලේ, අනිවාර්යයෙන් ලංකාවට අපලයක් වෙනවා. (නි)
බන්දුල පෙරේරා, හරියටම හරි.(නදී)
අතුරුදන් වුනා කියන එක්නැලිගොඩද දන්නේ නැහැ. මිනිහටත් කවදාහරි ගිනිතියාගන්නම තමයි වෙන්නේ ඇත්ත එලි උන දවසට.(නදී)
බන්දුල පෙරේරා, නොසන්ඩාල කමට රටේ වැදගත් මාධ්‍යවේදීන්ට අපහාස කරන්න එපා. එක්නැලිගොඩ කියන්නේ ඔබලා බලාපොරොත්තු වෙන ආකාරයේ නිවට, වන්දිභාට්ටයෙක් නොවූ අදීන මාධ්‍යවේදියෙක්. ඔහුට අපහාස කරන ඔබ වැනි නැහැදිච්ච,තුච්ච,අසීලාචාර ,දේශපාලන ගැත්තන් සමස්ත සමාජයටම පිළිලයක්.(නදී)
අපරාදේ පෙට්‍රල් ටික. මෝඩ තකතීරුවන්ට දැන්වත් තේරෙන්නේ නැති හැටි. එකෙක් තියා සීයක් ගිනි තියාගත්තත් හම්බවෙන්නේ නැති දෙයක් වෙනුවෙන් මොකට මැරෙනවද මං අහන්නේ.(නදී)
හොද වැඩේ. කෝටියක් නම් කමක් නැහැ.(නදී)
බන්දුල පෙරේරා අමු ත්‍රස්තවාදියෙක් එල්.ටී.ටී.ඊ කාරයෙක් මැරුණත් ඒකත් අරන් කඩේ යනවා එක්නැලිගොඩ ඉන්න්නවා ද නැද්ද කියන්නවත් ආණ්ඩුව දන්නේ නෑ. බන්දුල පෙරේරා නම් අදහස් දාන්නේ හරියට දැක්ක වගේ.(නදී)
මොකක්හරි කොන්ත්‍රාතුවකට කළ වැඩක්වද්ද? (නි)
විජේපාලට මොකද මේ තරම් කේන්ති ගියේ? (නි)
පිල්ලේව නම් මතක් කරන්න එපා.අසල්වැසි ඉන්දියාවේ ඉන්න බුද්ධිමත් නායකයෙක් තමයි සුබ්‍රමනියම් ස්වාමි. එයා ලංකාව ඇත්ත සැටියෙන්ම විමර්ශනය කරලා තියෙනවා.එයා කෙලින්ම කියනවා ලංකාව මොන තරම් දෙමල මිනිස්සුන්ට නිදහසේ ඉන්න පුලුවන්ද කියලා. (නි)
මේවා අපි හෑල්ලුවට ගන්න හොද නැහැ (දී)
බන්දුල පෙරේර වෑනි අයගේ අදහස් පල කිරීම ගෑන මගේ බලවත් කනගාටුව (දී)