නාදුනන පුද්ගලයෙකු අනුරාධපුර ජේතවනාරාම චෛත්‍ය මුදුනේ සිටිනු දුටු බව එහි සේවකයෝ පවසති.
කුමන හේතුවක් නිසා ඔහු එහි නැග සිටියේ දැයි ක්ෂණිකවම දැනගැනීමට නොහැකි විය.
නාදුනන පුද්ගලයෙකු අනුරාධපුර ජේතවනාරාම චෛත්‍ය මුදුනේ සිටිනු දුටු බව එහි සේවකයෝ පවසති.
කුමන හේතුවක් නිසා ඔහු එහි නැග සිටියේ දැයි ක්ෂණිකවම දැනගැනීමට නොහැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගෙන්ද දන්නේ නැහැ බණ ඇහුවේ ජේතවනාරාමේ උඩට නගින්න? (නි)
මේ මනුස්සයා ඔය තරම් උසකට නැග්ගේ කොහොමද? තවම පලංචි ගලවලා නැද්ද? බැස්සෙත් නැද්ද? පින්තුරයක් ගත්තෙත් නැද්ද? කපුටෙක් වෙන්න බැරිද ? මට ප්‍රශ්න ගොඩයි. (නි)
දැන් හදන්නේ ජේතවනාරාමයේ උඩ ඉඳලා ගල් ගහන්නද ? (නි)
කවුරුහරි බලවතෙක් යවපු කෙනෙක්ද දන්නෙ නැහැ නිධන් හොයන්න කියලා (නි)
පල්ලියක්වත් හදන්න බලන්න යන්න ඇති (නි)
වරුණ මාම වගේ ජේතවනාරාමෙට ගල්ගහන්නද දන්නේ නැ (අ)
මේ තරම් දෙයක් කරනකන් මෙතන කිසි කෙනෙක් හිටියේ නැද්ද? ඔය කියන සේවකයන් ඒ වෙලාවේ කොහෙද හිටියේ? (නි)
ඕක මොකද්ද? සීගිරියේ අර තරම් දෙයක් වෙනකම් (කුරුටු ගානකම්) දැක්කේ නැති එකේ මේක සුළු දෙයක්නේ. (නි)
උඩ ඉන්නවා දැක්ක. ඉතින් මොකද වුනේ? (අ)
බහින්නයි කිව්වේ බෙල්ල කඩා ගන්නේ නැතුව.(නදී)
ජේතවනාරාමය උඩ පල්ලියක් ගහන්න යනවද දන්නේ නැහැ නේද...? (නි)
ජේතමාලියේ රූබර ජේතමාලියේ ..පමා නොවී බැස පලයන් ජේතමාලියේ (නි)
අවිශ්ක පුතේ, සමන් අංකල්ගේ ඔලුව පොඩ්ඩක් අතගාලා බලහන්කෝ අං එනවා වගේ තේරෙනවද කියලා (නි)
එන්ජියෝ කාරයන් ගේ වැඩක්!! (අ)