IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මම ටිකක් හොඳ චරිතයක් වෙලා

2016-03-07-ent-90

2016-03-07-ent-89

2016-03-07-ent-92කොහොමද අශෝක් තොරතුරු?

හොඳයි. හොඳින් ඉන්නවා.

 

මුලින්ම අහන්න ඕන දේ තමයි තිරයේ ඉන්න අශෝක්ම ද සැබෑ ජීවිතයෙත් ඉන්නෙ?

අපෝ නැහැ. මම ඊට හුඟක් වෙනස්. මම හිතන්නෙ නෑ කිසිම කෙනෙක් ඒ වගේ වෙන්න ඕන කියලා.

 

තිරයේදී දුෂ්ටයා වුණත් ඉෂිතා ශගුන් සහ රමන් එක්ක ඔබ මිත්‍රශීලියි. එහෙම නේද?

අයියෝ ඔව්. අපි හොඳ මිත්‍රයො. මිත්‍රයො හින්දම තමා චරිත හොඳට නිරූපණය කරන්නෙත්. රූපගතකිරීම්වලදී දුෂ්ට වැඩ කළාට සාමාන්‍ය ජීවිතේදි අපි එකට කනවා බොනවා ඇවිදින්න යනවා. ඒ වගේ.

 

අශෝක් සාමාන්‍යයෙන් දවසක් ගත කරන හැටි ගැන කිව්වොත්?

අයියෝ බොහොම සරලයි. රඟපාන වෙලාවට එකදිගට පැය දහය දොළහ රඟපානවා. රඟපාන්නෙ නැති වෙලාවට මම කරන්නෙ නිදාගන්න එක. මුළු දවසක්ම වුණත් නිදාගත්තහැකි. ඒ වගේම යාළුවො එක්ක ජිම් එකටත් යනවා.

 

අශෝක් තාම අවිවාහකයි නේද?

ඔව් ඔව් තාම තනිකඩ කොල්ලා.

 

රසිකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

යේ හේ මොහබදීන් මේ නාට්‍ය බලන ගොඩක් අය මට කැමැති නැහැ. හරිම දුෂ්ට චරිතයක් කියලා. අඩුම තරමේ මගේ අම්මාවත් නාට්‍ය බැලුවට පස්සෙ මට කැමැති නෑ.

 

එයාලගෙන් ප්‍රශ්නයක් වෙලා එහෙම නැද්ද?

නැහැ නැහැ. මම ටිකක් උසට ඉන්නවනෙ. ඉතින් මට මුකුත් කරන්න එයාලට ටිකක් අමාරුයි. ඒ හින්දා මට කෑගහනවා විතරයි. හැබැයි දැන් නම් රසිකයෝ ටිකක් විතර ‍මට හොඳින් සලකනවා. මම දන්නෙ නැහැ ලංකාවෙ විකාශනය වෙන්නෙ මොන කොටසද කියලා. ඉන්දියාවෙ විකාශනය වෙන කොටස්වල මම ටිකක් හොඳ චරිතයක් වෙලා. ඉතින් රසිකයෝ දැන් ටිකක් කැමැතියි මට.

 

රජිත / සේයාරූ - සුමුදු

hadarasa

 

2016-03-07-ent-91



අදහස් (0)

මම ටිකක් හොඳ චරිතයක් වෙලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1148 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2154 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1031 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 223 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2488 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1730 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37868 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24954 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site