IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මාමාණ්ඩිගේ උදළු පහරින් බෑණා අවසන් ගමන් යයි

(චාපා මධුභාෂිණී)

මින්නේරිය රෝටවැව ප්‍රදේශයේ දී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මාමාණ්ඩිය  සිය බෑනාට  උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ අංක 81, රොටවැව, ගල්ඔය හන්දිය, පදිංචි වීරවර්ධන බණ්ඩාරනායකගේ ඉෂාර ඔෂද බණ්ඩාරණායක නමැති 32 හැවිරිදි දෙදරු පියෙකි.

මරණයට පත්වූ පුද්ගලයා දිනපතා බීමත්ව පැමිණ සිය බිරිදට රණ්ඩුසරුවල් කර ඇති අතර පසුගියදා  මරණකරු  සිය බිරිද සමග රණ්ඩු කර ඇත. ඒ් අවස්ථාවේ බිරිද දරුවන්ද රැගෙන යාබද නිවසේ සිටින සිය පියාගේ නිවසට ගොස් සැගව සිටින අතර තුර ඒම නිවසට ද පැමිණ රණ්ඩු කළ අවස්ථාවේ මෙම බහින්බස්වීම දුරදිග යෑමෙන්  නිවසේ තිබූ උදැල්ලෙන් හිස ප්‍රදේශයට පහරදී ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

 



අදහස් (4)

මාමාණ්ඩිගේ උදළු පහරින් බෑණා අවසන් ගමන් යයි

කරිපුතා Saturday, 17 June 2023 04:56 PM

බීමත්ව ඇවිත් තම බිරිඳට හිරිහැර කරන හැම නරුමයෙකුටම වැදුණු උදළු පහරක් මේ. සිදුවීම නිවැරදි යැයි කියනවා නොව, කවා පොවා ඇතිදැඩිකළ පිය සෙනෙහස අන් සියල්ලට වඩා උඩින් ඇතිවග පෙන්වූ අවස්ථාවක්....

:       4       46

HemdonSaturday, 17 June 2023 11:45 PM

කවුද යකෝ මේක අන්ලයික් කළේ? ඊළඟ උදලු පාර බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වගේ...

:       3       0

HamdonMonday, 19 June 2023 02:09 AM

ඩිස්ලයික් කරපු අයට මෝල්ගස් පාර දෙන්න ඕනේ නේද මචන්...!

:       2       0

Nihal Sunday, 18 June 2023 10:32 AM

අරක්කු බොන කෙනා සතෙකුට සමාන කළොත් සතාට කරන ලොකු අසාධාරණයක්..!

:       2       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 459 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 2518 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1761 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 969 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 1153 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 5284 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27365 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19620 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 388 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1879 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site