(ශාන්ත රත්නායක)
මියන්මාරයේ මිලිටරි පාලනය එරට වෘත්තීය සමිති හා අනෙකුත් සිවිල් සංවිධාන වලට හා ජනතාව වෙත එල්ල කර ඇති දරුණු මර්දනයට එරෙහිව ලෝක ව්‍යාප්ත වෘත්තීය සමිති සංවිධානයක් වන UNI global union හි ශ්‍රී ලංකා ශාකාව මගින් සංවිධානය කරන ලද නිහඩ විරෝධතාවයක් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී අද (30) පැවත්විය.
එහිදී නිහඩ විරෝධතාවයක් පා සංදේශයක් භාරදිමක් සිදු කෙරිණි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මියන්මාරයේ මිලිටරි පාලනයට එරෙහිව මෙරට විරෝධතාවක්
Kumara Friday, 30 September 2022 06:36 PM
එහෙට ගිහිල්ලා කරානම් තමා හොඳ.
Shamen Nilanga Friday, 30 September 2022 09:38 PM
මියන්මාරයේ වෘත්තීය සමිති නිදහස, ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් ආරක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි මැදිහත්වීමක් අවශ්‍යයි
Perera Saturday, 01 October 2022 01:13 AM
මියැන්මාරේ ගැන පස්සේ බලාගන්න. ඉස්සෙල්ලාම ලංකාවේ ජනතා මර්දනය ගැනයි මිලිටරිකරණය ගැනයි ලෝකයට කියන්න.