අද උදෑසන හමාගිය සුළඟකින් නාරාහේන්පිට කිරුළ පාරේ දැවැන්ත මාර ගසක් හා බෝ ගසක අත්තක් කඩා වැටී ටිපර් රථයක්, කාර් දෙකක් හා යතුරුපැදියකට දැඩි අලාභ හානි සිදුවී යතුරුපැදිකරු මිය ගිය බව පොලිසිය කියයි.
එලෙස මිය ගියේ ගමනාගමන කොමිසමේ විධායක නිලධරයකු වන මහනුවර එච් එම් විජිත් බණ්ඩාර හේරත් (42) මහතායි.
(ඡායාරූපය ප්‍රසංග සිල්වා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරයා එන හැටි... (නි)
වරුණ, ඒක දැනගෙන වැඩ කලොත් හොඳයි! (නි)
ඉතාම කණගාටු දායකයි. ඔහුට නිවන් සුව.(නදී)
ඒක නිසා තමයි ඒකට මාර ගස කියන්නේ. (නි)
දක්ෂ ඡායාරූප ශිල්පියෙක් (නි)
කොළඹ උන නිසා .. පත්තරේ වැටෙනවා අපේ ගමට යන පාරේ කොතරම් ගස් වෙටිලා මිනිසුන්ට කරදර වෙනවද.. (දී)
ඔබට නිවන් සුව ලැබේවා!(නදී)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
පාරට බර අතු නගර සබාවෙන් කපලා දාන්න (නි)
නගර සභාවට නඩු දමන්න ඕන වන්දියක් ඉල්ලලා. මොකද මහජන බදු මුදල් ඕවගේ ඉන්න යට ගසාකන්නම නෙවෙයි තියෙන්නේ ? ජනතා පහසුවට ආරක්ෂාවට නගර සභා ප්‍රාදේශීය සභා පාරවල්වල අනාරක්ෂිත ස්ථාන, ගස්කොලන්, ලයිට් කණු , ඒවා පරිසරයට ජනතාවට හානියක් නොවෙන විදියට ආරක්ෂා කරන්න ඕන , නගර සභාවට විරුද්දව නඩු දමන්න වන්දියක් ඉල්ලා පව්ලේ සාමාජිකයෝ ...ඔහුට දීර්ගායුවේව!!! (අ)
අය්යෝ රුපවති දීර්ඝායු වෙන්නේ ලබන ආත්මයේද? මේ තරුණය මිය ගිහින්, පව්! ඔහුට නිවන් සුවත් පවුලේ අයට ශෝකයත් පල කරමු. (අ)
පිටිගල,එයා මැරුනේ ආයුෂ කෙටිවීමෙන්.. ඒකයි දීර්ගයුෂ පැතුවේ. අපි ප්‍රාර්ථනා කරන තරමට නිවන් ලැබෙන්න අපි සියල්ලන්ටම කල්ප ගානක් බලන් ඉන්න වෙනවා පින් රැස් කරගන්න. ඒ වෙනකම් අපි දීර්ගායු ලබලා නැවත ඉපදුනොත් සංසාර ගමනේ තවත් පින් කරගෙන, එයාට පුළුවන් ඔයාට කලින් නිවන් දකින්න. (නි)
ඔබට නිවන් සුව අත්වේවා! (නි)
නිවන් සුව ලැබේවා! (නි)