අද සංගීත ප්‍රසංග පවත්වනවනෙ නොයෙක් විදිහට. එළිමහන්, ගෘහස්ථ, සෝලෝ ඔය වගේ විවිධාකාර නම්වලින් ප්‍රසංග කරනවා. ඕවට සහභාගි වෙන්නෙත් විවිධාකාර පිරිස්.
ප්‍රවීණයෝ අතර ඊයෙ පෙරේදා ක්ෂේත්‍රයට ඇවිත් ප්‍රවීණවුණු අයත් සින්දු කියන්න එනවා. දන්න හැම විලාසිතාවක්ම ප්‍රදර්ශනය කරන්නත් ඒගොල්ලො ඒක අවස්ථාවක් කරගන්නවා.
ඔන්න ඔය වගේ සංගීත ප්‍රසංගයක් තිබුණලු වාරියපොළ පැත්තෙ.
අලුත්, පරණ අය ගොඩාක් ඒකෙ සින්දු කිව්වා. ඒ අතර හිටියලු අමුතුම ස්කාර්ෆ් එකක් ඔළුවෙ ගහගෙන සින්දු කියපු කෙල්ලෙක්. එයාගෙ සින්දු
ටික කිව්වට පස්සෙ එතන හිටිය ප්‍රවීණ ශිල්පියෙක් ඇහුවලු ඒ ස්කාර්ෆ් එක ගැන.
"ඔයා ෆැෂන්වලට හරි කැමති වගේ නේද? කොහෙන්ද ඔය ස්කාර්ෆ් එක නංගි?"
"ආ මේක මම ළඟදි මැදපෙරදිග ටුවර් එකක් ගිය වෙලාවෙ මගේ රසිකාවියක් දීපු තෑග්ගක්..."
"ඇත්තද? හැබැයි නංගි ඔයා ඕක ප්‍රසංගවලට එහෙම අඳින්න එපා", ඔහු කිව්වලු.
"ඇයි අවුල්ද? මට ඒක කැතයිද?"
"නෑ නෑ ඕක ස්කාර්ෆ් එකක් නෙවෙයි. මැදපෙරදිග රටවල්වල වැඩ කරන ගෘහ සේවිකාවො කුස්සියෙ වැඩ කරන වෙලාවට හිස් ආවරණයක් හැටියට පාවිච්චි කරන දෙයක්..."
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක
නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව
සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මරු ස්කාර්ෆ් එක