පාසල් සිසුවකුට පහරදුන් බවට සැකපිට කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ ආරක්ෂක නියාමකවරියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. පාසල නිමවී නිවසට යාමට පැමිණි සිසුවෙකුට ඇය පහරදුන් බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත. ඇය පොල්ගස්ඕවිට පදිංචිකාරියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර විට ලංකාවේ පාසල් වල මේ දවස් වල වෙන දේවල් මෙයා බලාගෙන ඉඳල වෙන්න ඇති. (නදී)
හේතුව මොක වුනත් මෙයාට දරුවන්ට දඬුවම් කරන්න නම් අයිතියක් නැහැ. දරුවා වරදක් කලා නම් විදුහල්පතිට පැමිනිලි කරන්නයි තිබුනේ (නි)
ගහන්න හේතුව කුමක් ද? නිකන්ම ගහලා නම් මෙයාව මානසික රෝහලකට දාන්න. (නි)
මේකත් තවත් එක ප්‍රසිද්ධ වීමේ ක්‍රමයක්ද මන්දා? (නි)
මේ අයට මොන දඩුවම් දෙන්නද කියලා මට නම් හිත ගන්න බැහැ, කිරි දරුවන්නට වද දෙනවට. හොද නඩුකාර නෝනා කෙනෙක් නඩුව ඇහුවා නම් ඔන්න හරීයටම හරි (නි)
මුරකාරීට දරුවන්ව රකිනවා මිස දරුවන්ට ගහන්න බලය දුන්නේ කවුද..? (නි)
දැන් පාසල්වල පහළ ශ්‍රේණිවල අය්‍ත් ලොකු අයගේ වැඩ පටන් අරන්. පාසල්වල සිදුවන සියලු පහරදීම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)
මෙහෙමත් මුරකාරියෝ පාසල් වල ඉන්නවනේ? මේ වගේ වැඩවලට සමාවක් දෙන්න හොද නැහැ (නි)
ඒ ගමන මෙයාලත් පටන් අරගෙන දණ ගස්සන්න ඕනේ හරිනම් පණ්ඩිත වැඩ කරනවට.(නදී)