ඉන්දියාවේදී මේ මස 13 සහ 14 දෙදින පැවැත්වෙන මුම්බායි සත් සාමාජික රග්බි තරගාවලයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස මහනුවර ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන ෆාෂිල් මරීජා නම් කර තිබේ. ෂැන්හායි සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වූ මොහොමඞ් ෂෙරීෆ් සහ සෙනාල් ඩයස් ආබාධවලට ලක්ව සිටීම නිසා කණ්ඩායමෙන් ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම: ෆාෂිල් මරීජා (නායක), දිලිප් සෙල්වම්, නයිජල් රත්වත්ත, චූලා සුසන්ත, මිතුන් හපුගොඩගේ, සජිත් සාරංග, සයිරු අංජුල, දිනූෂ චතුරංග, විශ්වමිත‍්‍ර ජයසිංහ, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, සාලිය කුමාර සහ සාලිය හඳපාන්ගොඩ අතිරේක ක‍්‍රීඩකයෝ: සුරංග පුෂ්පකුමාර, රදික හෙට්ටිආරච්චි සහ චරිත සෙනෙවිරත්න
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ සහෝදරයා, ඔබ විශිෂ්ටයි. ඔබ නියම නායකයෙක්. සුභ පැතුම්! (නි)
ඔබට ජය! (නි)
මේක කුමන්ත්‍රණයක්. (නි)
පුදුමයි නායකත්වය නුවරට දුන්නා..!(නු)
නියමයි.. සුභ පැතුම්..!(නු)
දිනලාම එන්න ඔන.. ජය වේවා..!(නු)
මරීජා දක්ෂයෙක්. (නි)