(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි අවදානමට ලක්වූ ළමුන් වෙනුවෙන් අවශ්‍ය හදිසි සහාය ලබාදීමට නවසීලන්ත ඩොලර් ලක්ෂ 8 ක මුදලක් යුනිසෙෆ් ශ්‍රී ලංකා වෙත ප්රදානය කරන බව නවසීලන්ත විදේශ කටයුතු,පළාත් පාලන අමාත්‍ය නනායා මහුටා මහත්මිය ප්‍රකාශ කළාය.
අමාත්‍ය නනායා මහුටා මහත්මිය සිය ට්විටර් ගිණුමේ මේ පිළිබඳ සටහනක් තැබුවාය.
ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ එම සඳහා සහාය වීමට ජාත්‍යන්තර ප්‍රජාව සමග එක්ව කටයුතු කරන බව අමාත්‍ය නනායා මහුටා මහත්මිය පැවසුවාය.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මෙරට දරුවන්ට නවසීලන්තයෙන් ප්‍රදානයක්
බී අමරසිංහ Thursday, 23 June 2022 04:06 PM
ප්‍රදානයට ස්තුතියි. ඕවා යන්නෙ කා අතටද කියලා හොයලා බලන්න ක්‍රමයක් තිබුණා නම් තවත් හොඳයි...
විජේ Friday, 24 June 2022 06:03 AM
නෝනට ගොඩක් පිං...