අද අලුයම 1-3 අතර කැබිතිගොල්ලෑව හේරත් හල්මිල්ලෑව පන්සලට කඩා වැදුණු මැරයන් පිරිසක් විහාරාධිපති හිමි නමගේ හා සිවිල් ආරක්ෂක භටයන්ගේ කටට ප්ලාස්ටර් අලවා සඳකඩ පහණක් පැහැරගෙන ගිය බව පොලීසිය කියයි.
කොන්ක්‍රීට් ආවරණයක් ඇතුළේ තිබු මෙම සඳකඩ පහණ ඉවත් කිරීමට දස දෙනකු පමණ දෙපැයක් මහන්සී වීඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහම්ඩ්, ලොන්ඩරියක වැඩක් තියෙනවා. ඕනෑ නම් කියන්න. (නි)
සඳකඩ පහණ ගලවන්න ඉක්මන් වුනා වැඩියි !! අපේ අය අනාගන්නේ කලබලකම හින්දයි. වරායෙන් පිටමන් කරන්න බැහැ. නැව් බඩු ගිනි ගන්නවා. ගුවන් තොටුපළෙන් යවන්න බැහැ. රේගුව හිටු කියලා අල්ලනවා. නියමුවන් නැති ඩ්‍රෝන තැපැල් ගුවන් යානයෙන් අගේට යවන්න පුළුවන්නේ ලෝකයේ ඕනෑම රටකට. දැනට හංගලා තියාගන්න හොඳේ !! (නි)
රජරට පැත්තට මෑතකදී ප්‍රබලයෙක් ගියා වගේ මට මතකයි (නි)
මේක මුස්ලිම් අයගේ වැඩක්ද දන්‍නෙ නැහැ (නි)
ඉන්දික යු.කේ. නෙමේ කොළඹ 07 ට වෙන්න ඇති ෂුවර් එකටම. (නි)
මෙහෙ ඉන්න සිංහලයකුගේ වැඩක්ද දන්නේ නැහැ.සමහරු වේලි, වේලි ඉන්නේවනේ.ගානකට විකුණගන්න හිතාගන කොන්ත්‍රාත්තුව දෙන්න ඇති. නමුත් යහතින් ඉන්නනම් ලැබෙන එකක් නැහැ. (නි)
මෙයාලා මුස්ලිම් ද සිංහල කියලා අහන්න එපා. අපිව ගේ නෙමේ, හොරුන්ට ජාති භේද නැහැ (නි)
හාමුදුරුවෝ බේරුණ එකත් ලොකු දෙයක් (නි)
මැරයන්ට බලය තියෙන කොට වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? (නි)
කර්මපල විශ්වාස නොමැති අධමයන්ගේ අමන වැඩක්. (නි)
මේකට වෙන්න ඇත්තේ මොකක්ද කියල හැමෝටම තේරෙනවා. (නි)
පැය දෙකක් දගලනකම් මොකුත්ම කරන්න බැරි වෙලාද? පන්සලේ හෝ අහල පහල වෙන කව්රුත් නැතිද?(නදී)
හෙට අනිද්දා ඕක මැර ඇමතියෙකුගේ අලුතෙන් හදපු බංගලාවක දොරකොඩ තියෙයි. (නි)
මේවා ආරක්ෂා කරන්න කව්රුත් නැහැ. මස් කඩ වහන්න නම් හෙණට කට්ටිය ඉන්නවා (නි)
මට දැනෙන්නේ මගේ ගෙදර තිබුන දෙයක් නැති වුනා කියලා. ශ්‍රී විෂ්ණු කතරගම දෙවියන්ගෙන් දෙපා නැමද ඉල්ලා සිටිනවා මේ දේ කරපු අය මේ සමාජයට හෙළි කරන්න ඔවුන්ට දඩුවම් දෙන්න කියලා (නි)
වර්තමාන බහුතර හෙළයෝ සිහි බුද්දියෙන් ඉන්නේ උදේ හයේ ඉඳන් හවස හය වෙනකම් පමණයි. හයෙන් පස්සේ බේබදුකම පටන් ගන්නවා. කරන්න ඕන බලු වැඩ ඔක්කම කරනවා. තමන්ට දාව උපන් දියණියව කෙළසනවා, බුද්ධ පුත්‍රයන්ව මරනවා, පන්සල විනාශ කරනවා, නිධන් හාරනවා, අනේ ලංකාවට වෙච්ච කොඩිවිනය.(නදී)
දේශපාලුවෙක් සම්බන්ධ ඇති. එයාලා තමා මේවා කරන්නේ. (නි)
""අහමඩ්"" මේක අහගන්න. මෙරටේ කෙරෙන තරමක් නරක වැඩ කරන්නේ මුස්ලිම් අය තමයි.මේ රටේ කුඩු විකුනන්නේ කවුද.කුඩු ගේන්නේ කවුද.මුලින්ම ඉන්නේ මුස්ලිම් අය.ඔයගොල්ලෝ සිංහල කොල්ලන්ට කුඩු පුරුදු කරලා දැන් එයාලට කුඩු ගන්න සල්ලි නැති වුනාම මංකොල්ල කනවා.කවුද මූලිකව වග කියන්න ඕනෑ? මුලින්ම ඉන්නේ මුස්ලිම් අය.දැන් බබාලා වෙන්න හදන්න එපා. (නි)
මට වික්ටර් රත්නායක මහත්තයාගේ 'සදකඩ පහණක කැටයම් ඔපලා...' කියන සිංදුව මතක්වුනා (නි).
මෙවැනි පෞරානික වටිනා වස්තුන් ආරක්ෂාව සදහා කෞතුගාරයක තැබීම අද යුගයට අවශ්‍යය දෙයකි. නමුත් අද කෞතුකාගාරවල තැමිපත්කල පෞරානික වස්තුන් පවා අන්ත්‍රස්දාන වීම මහජනතාව මවිතයට පත්කරවන කරැණක් ව ඇත.(නදී)
ඇත්තෙන්ම මේවා සහගහන අපරාද (නි)
පුරා වස්තු සංරක්ෂණය කට්ටිය මේවට වග කියන්න ඕනෑ. දේශපාලුවන්ගේ බලපෑම් වලට යටවෙලා නිදන් හාරන අයට නිසි දඬුවම් දෙන්නේ නැහැ. සංස්කෘතික උරුමය රකින්න හරිහමන් නීතියක් නැහැ. හැමෝගෙම බොරු කට කයිවාරු විතරයි. ලන්ඩන් වල අධික මිලකට විකිණුන සඳකද පහනින් වැරදි පුර්වාදර්ශයක් ලැබුණා. මේ අය ඒකත් කර ඇරියා ඒක නැවත ලබාගන්න ක්‍රියා නොකර. (නි)
මුතුකුඩ අයියේ, 'සදකඩ පහණක කැටයම් ඔපලා...' කියන සිංදුව ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහ මහත්මයා නේද ? පිළිතුරු බලාපොරොත්තු වෙමි.(නදී)
ධනය සහ බලය ඔබගේ පැත්තේ නම් ඔබට සීගිරිය වුවද මේ ආකාරයට සොරකම් කළ හැක. (නි)
ජාති ආගම භේද ගාවා ගන්න එපා. අදාල දේවල් අදාල විදියට සලකා බලන්න. ඔක්කොම එකට අනාගන්න එපා (නි)
මේ ලිපිය මෙම හොරකම මෙතරම් පිරිසක් යොදවා කිරිමීට හේතුව පැහැදිලි කරනු ඇත. (අ)
මම කිව්වෙ එංගලන්තෙ සඳකඩ පහනක් විකුණූවා කියද්දි අපේ අයියලා මෙහෙ ඒවාට වැඩේ දෙයි කියලා (නි)
අර ලක්ෂ ගානකට එංගලන්තේ විකුනන්නේ සදකඩ පහණක්. එයාලට වැඩේ රහවැටිලා මේ සදකඩ පහණ දෙක කියන ජවනිකාව වෙන්න ඇති. තව ටිකක් වැඩියෙන් ප්‍රාදේශීය සභා පිහිටවමු උතුරට.(නදී)
සිගිරිය හංගන්න වේවි මෙහෙම ගියොත්, එකත් ෂුවර් නැහැ.(නදී)
මෙච්චර දෙයක් කරන්න නම් එසේ මෙසේ මැරයන්ට අමාරුයි. මේ තරම් බර විශාල දෙයක් හංගගෙන තියා ගන්න එකත් ලේසි නෑ. නිසැකවම ලොකු මැර මහත්තයෙකුගේ ගෝල මහත්තුරු වෙන්න ඕන.(නදී)
මැරයොත් සම්බන්ධ නම් අනිවාර්යයෙන්ම දේශපාලකයෙකුත් මේකට සම්බන්ද ඇති! (නි)
ලොකු අය මැදිහත් නොවී මේ කිසිදෙයක් කරන්න බැහැ (නි)
පලා පෙති බැඳන් ගෙලවට හංස පියාපත් සලමිෝ උඹේ පා යටින් සඳකඩ පහණ පායලා.... විලි ලැජ්ජා නැති තිරිසන් මිනිස්සුන්ට සමාජයම ගොදුරු කරගන්නට ඉඩදී බලා සිටිමුද ? (නි)
ඕව මේ කාලේ ඒ තරම් දේවල් නෙමෙයි. පන්සල් වල කොයිතරම් නම් නිධන් ගන්නවද සම්පුර්ණ ආරක්ෂාව යටතේ. (නි)
පුදුම වැඩනේ මේවා. (නි)
අපරධකරුවන්ට නිසි දඩුවම් නොදුන්නොත් ලෝවාමහාපායේ කණු ටිකත් ගලවාගෙනයි නවතින්නේ. (නි)
මේක මුස්ලිම් අයගේ වැඩක්ද? නැත්නම් ජාත්‍යන්තර කුමන්ත්‍රනයක්ද? නැත්නම් සිංහල බෞද්ධයන්ගේ වැඩක්ද? කෝ බල සේනාව ? (නි)
අරයගේ කට්ටිය වෙන්ඩ ඇති.(නදී)
යූ.කේ.ගෙනියන්න වෙන්න ඇති. (නි)
කටට ප්ලාස්ටර් අලවා ගත්තේ නැතත් අදාල ඇමතිතුමා කියයි ඕකත් ලන්ඩනයේ වෙන්දේසිකල එක වගේම ආකෘතියක් පමණක් නිසා කලබල වෙන්න ඕනේ නැහැ කියල.(නදී)
මේවට අපේ ජනතාව නිහඩව සිටිනවා. හාමුදුරුනමක්ගේ යම් දෙයක් වුණා නම් විනයපිටකයෙන්ම ලියලා පතුරු ගහාවි බැණ බැන අපහාස කරාවි කෙළවරක් නැතුව. මේ වගේ අපරාද කරනවිටත් ජනතාව කියන්නේ හාමුදුරුවන්ට භාවනා කර කර ඉන්න කියලද. (නි)
අහමඩ්, ඔයා බල සේනාව ගැන කලබල වෙන්න එපා. මේක වුනා විතරයිනේ. ඔයා ජිහාඩ් එක ගැන බලාගන්නකෝ (නි)
කෝ රට ගැන ජනතාව අවදියන් ඉන්නෙ නැේද? 119 අමතක වුනාද? (නි)
අහමඩ්, ඉල්ලගෙන කන්න හදන්න එපා. (නි)
මම නම් හිතන්නේ ලයිට් බිල් ගෙවන්න බැරි නිසා. (නි)
මක් වෙලාද මේ අපේ රටේ සත්තුන්ට කොටි යුද්දේ ඉවර උනාට මැර යුද්දේ ඉවර කරන්න අමාරුයි ලංකාවේ.(නදී)
ග්‍රාමාරක්ෂකයන්ගේ කටට ප්ලාස්ටර් ගහනකම් බුදියන් හිටියද?(නදී)
කවුරු කලත් මේකනම් වැහි නැතුවම හෙණ ගහන අපරාදයක් (නි)
අහමෙඩ්, නිකන් මෝඩ කතා කියන්න එපා. මේ රටේ සිංහල උරුමය ගැන දන්නේ නැත්නම් ඉගෙන ගන්න. එතකන් මෝඩ කතා නොකියා කට වහගෙන ඉන්න (නි)
අහමඩ්, මෝඩයෙක් වුනාට මෝඩ කතා කියලා තව තවත් තමන්ගේ මොලේ තරම අනික් මිනිස්සුන්ට පෙන්වන්න එපා. බලසේනාව කලේ හරක් හොරුන්ගෙන් මුලුමහත් රටක් ජාතියක්ම විනාශයෙන් මුදාගන්න කටයුතු කල එකයි. (නි)
මුස්ලිම් අය ඉස්සුවොත් ඉතින් හරකෙක් තමා අහමඩ්. (නි)
අපේ අර පුතාලගේ අදුරන කවුරුහරි වෙන්න ඇති (නි)