තමාගෙන් පසු තම පුතා කැලණියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස කටයුතු කරනු ඇතැයි මහජන සබඳතා ඇමති මර්වින් සිල්වා මහතා කිරිබත්ගොඩ සුහද එක්සත් සිංහල වෙළෙඳ සංගමයේ රැුස්වීමකදී ප‍්‍රකාශ කෙළේය. කැලණියේ සංවිධායක කමට අලූතෙන් අයැදුම්පත් අවශ්‍ය නැහැ. මගෙන් පස්සේ මේ මගේ පුතා තමයි කැලණිය හදන්නේ. එක පුතයි ඉන්නේ. මගේ දුව නීතීඥවරියක්. එයාට මේවා ඕනෑ නැහැ. එයා කිව්වා අයියාගේ වැඩ වෙනුවෙන් උසාවියේ නොමිලේ පෙනී සිටින්නම් කියා යනුවෙන් ද ඔහු කීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියන්ගෙම පිහිටයි (ස)
අදාල බලධාරීන්ට ස්තූතියි
ඉගුරු දී මිරිස් ගත්තා වගෙයි... (ස)
මේ පින්බර වෙසක් දිනේ මිනිසුන්ට නුවන පහළ වේවා (ස)
අනේ අපිට කාගේ පිහිටක්ද ???
ඊට හපන්....
මගේ අගේ ලේ රත් වෙනවා මේවා අහද්දි (ස)
ඊට පස්සේ විය යුතු දේ ඔයාලා දන්නවද ? (ස)
මර්වින් නියම සිංහලයා .අපිටත් ඕනි මේ වගේ අය තමයි (ස)
මේ තමයි ලංකාවේ දේශපාලනය (ස)
මේක තමයි ලංකාවේ දේශපාලනය (ස)
හොටු ගෑනී දීලා කැහි ගෑණි ගත්ත වගේ කියලා කතාවක් ඔයාල අහල තියෙනවද ???
මගේ දුව නීතීඥවරියක්. එයාට මේවා ඕනෑ නැහැ. එයා කිව්වා අයියාගේ වැඩ වෙනුවෙන් උසාවියේ නොමිලේ පෙනී සිටින්නම් කියා යනුවෙන් ද ඔහු කීය. ඒ කියනේ නංගි දන්නවා අයියා වැරදි වැඩ කරනවා කියා එකනේ කියලා තියෙන්නේ අයියා වෙනුවෙන් උසාවියේ නොමිලේ පෙනී සිටින්නම් කියා (ස)
ජීවිතේම මල්.....මෙයාලා ඉන්න කම්.....
තාත්තගෙම පුතා....
වැඩේ දිගටම යයි වගේ...
ඉතුරු ටිකත් හරි (ස)
මෙහෙමත් රටක්
ඒක හොඳයි (ස)
කැලණිය................?????
සහොඳරයගේ වැඩ වලට විතරද ඔයා පෙනීසිටින්නේ ? (ස)
නියම පුතෙකුයි දුවෙකුයි.තාත්තා කරපු දේ දරුවන්ද කළාට වරදක් නෑ