හාස්‍යයම නාට්‍ය ශිල්පිනියක වූ මර්සි එදිරිසිංහ මහත්මිය මියගියාය. ඇය වරකාපොළ අඹේපුස්සේ පදිංචිව සිටියාය. ඇනස්ලි ඩයස්, බර්ටි ගුණතිලක හා සැමුවෙල් රොඩ්‍රිගු සමග උපහාස නාට්‍ය රංගනයෙන් බෙහෙවින් ජනප්‍රිය වූ ඇය කලා දිවිය ඇරඹුවේ 1964 නවක ගීත මඬල වැඩසටහනෙනි.
හාස්‍යයම නාට්‍ය ශිල්පිනියක වූ මර්සි එදිරිසිංහ මහත්මිය මියගියාය. ඇය වරකාපොළ අඹේපුස්සේ පදිංචිව සිටියාය. ඇනස්ලි ඩයස්, බර්ටි ගුණතිලක හා සැමුවෙල් රොඩ්‍රිගු සමග උපහාස නාට්‍ය රංගනයෙන් බෙහෙවින් ජනප්‍රිය වූ ඇය කලා දිවිය ඇරඹුවේ 1964 නවක ගීත මඬල වැඩසටහනෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව පතමු. (නදී)
අපේ ආයුෂත් අරගෙන ඉන්න ඕන වූ ඔබ අපටත් කලින් ගියා. නිරෝගී වෙන්න අපිව හිනස්සපු ඔබ මොන කරුමයක් කල නිසාද ලෙඩ වුයේ. මර්සි අක්කට නිවන් සුවය පතමි. (නදී)
ඔබ තුමියට නිවන් සුව ප්‍රර්ථනා කරමි.(දිල්)
ඔබ මෙන් දක්ෂ කලා ශිල්පිනියක් අද නැතිතරම් ඔබට මෝක්ෂ සුවය පතමි (දිල්)
ඔබට නිවන් සුව පතමු(දිල්)
ඔබට නිවන් සුව පතමු අපි සැම! (දිල්)
විශ්වාස කරන්නත් අමාරුයි! ඒ තරම්ම ඔබ අප හදවත් දිනා සිටියා. ඔබට නිවන් සුව සොයුරිය!(දිල්)
නිවන් සුව පතමු ඔබට(දිල්)
ඔබට නිවන් සුව ලැබේවා.(දිල්)
ඔබතුමිය අමරණීයයි. ඔබතුමියට නිවන් සුව! (නදී)
උපහාස නාට්‍ය ශිල්පිනියක කියල කොටු කරන එක වැරදියි. එතුමිය ලංකාවෙ හිටපු ඕනම චරිතයක් කරන්න පුළුවන් දක්ෂම නිළියක්. (නදී)
ඔබට අජරාමර නිවන්සුව ලැබේවා! (නදී)
අයියෝ පවු. අපි එතුමිය සුව වී එන තුරු බලන් හිටියේ. උතුම් මිනිස් අත් භාවයක් ලබා අප අතරම ඉපදේවායි පතමි.(නදී)
තවත් කෙනෙක් අපව දමා යන්න ගියා.(නදී)
ඔබට නිවන් සුව පතමි ! (නදී)
මෙතුමියට උපහාස නාට්‍ය ශිල්පිනියක් කියලා ලීවේ ඇයි. ඇය චිත්‍රපටි, වේදිකා සහ ටෙලිනාට්‍යවල සීරියස් චරිත රඟපාල තියෙනවා. උදාහරනයක් හැටියට වසන්ත ඔබේසේකරගේ “පළගැටියෝ“ චිත්‍රපටයේ චරිතය. එතුමියට අපේ උපහාරය!! (නදී)
ශ්රී ලාංකීය ජනතාව තුටු කල ශ්‍රේෂ්ඨ, නිහතමානී කලාකාරිණියනි. සිනාසීමට පමණක් නොව ඔබ එදා අපට සිතන්නටද යමක් ඉතිරි කලා. ඔබ සදා අමරණීයයි. ඔබට නිවන් සුව. (නදී)
රටක් සිනහවෙන් නැලවු ඔබට නිවන් සුව.(නදී)
ඔබ තුමියට නිවන්සුව පතමි. (නදී)
රසික අප හැම අමන්දානන්දයට පත්කළ ඔබගේ රැගුම් අවසන් කල බව අසන්නට ලැබීම ජිවිතයේ ලද තවත් අසුබ ආරංචියක්. ඒත් ඔබ ගැන අප සිත් තුල ඇති මතකය කිසිදා මිය නොයාවි. ඔබට මොක්සුව! (නදී)
ඔබගේ වියෝවෙන් මා දැඩිව සෝකයට පත් උනා. මතු උපදින සසරේ මෙවන් ලෙඩදුක් නොසදේවා ම තු දින බඋං වඩා සසරෙන් එතෙර වන්නට ඔබට ශක්තිය ලැබේවා.(නදී)
මර්ෂි අක්කේ ඔබට නිවන් සුව පතමි, ඇත්තෙන්ම ඔබගේ නැති අඩුව කවරකු විසින් සම්පුර්ණ කරයිද , මා සිතනා පරිදි එය කිරීමට හැකි කිසිවෙකු මෙලොව ඉපදී නැත. දයාබර අක්කේ නැවත ඔබ අප අතරම ඉපදේවා! භාග්‍යා (සඟරාව) එකම පැතුමයි! (නදී)
ඔබ වැනි නිලියක් වීමට අන් ලියකට කිසිදා නොහැකිවනු ඇත. ඔබට සසර ගමනේ දුක් නොවේවා ! නිවන්සුව ලැබේවා ! (නදී)
මම කැමති නිලියක්, බලවත් ශෝකය.(නදී)
ඔබට නිවන් සුව.(නදී)
ඔබ වැනි අග්‍රගනයේ නිලියක් අපට නැතිවීම දුකක් ඔබ තුමියට නිවන්සුව! (නදී)
ඔබ අප හැරදා ගියද ඔබේ මතකය සැමදා අප සිත් රැදේවි.(නදී)
අපේ හදවත් රංගනයෙන් ගායනයෙන් සැනසු ඔබට නිවන් සුව ලැබේවා !(නදී)
ඔබට නිවන් සුව. ඔබ අපව හිනැස්සුවා.(නදී)
ඔබට නිවන්සුව පතමි.(නදී)
ඔබ තුමියට මොක්සුව පතමි. (නදී)
මේ වසරට ඔබේ කළා දිවියේ 50වෙනි කඩයිම පසුකරන්නටත් පෙරම ඔබ නික්මුණාය. ඔබලා වැනි අවිහිංසක රටට බරක් නැති කළාකාරිනියන් මෙලෙස නික්මීම අපතුල දැඩි ශෝකයක් ඇතිකරන්නේ එහෙයිනි. ඔබතුමියට මෝක්‍ෂ සම්පත්තිය පතන අතර මෙතෙක් කලක් රෝගාතුරව හුන් ඔබව රැකබලාගත් සැමටත් ස්තුති කරමි.(නදී)
හැඩයක් නැති වේදිකාවට , අපුර්ව හැඩයක් එක් කල හඬ සහ රංග ට අප තුති පුදමු . ගෞරව කරමු. ඔබ තුමියට නිවන් සුව පතමු. (නදී)
ඔබට නිවන් සුව පතමි. මලිත්,සරෝජනී ඇතුළු සියලු දෙනා,,,වියානා අග නුවර සිට .(නදී)
හරිම කණගාටුදායක පුවතක් නිවන්සුව ලැබේවා (දිල්)
ඔබට නිවන්සුව පතමි (දිල්)
දෙව් මව් තුරුල වෙත ඔබ පිවිසුන හින්දා - ඔබ සිටි තැනට කවරකු ඒවිද මන්දා. නිවන් සුව ලැබේවා (දිල්)
ඔබ වගේ දක්ෂ නිළියක් නැවත අපට නොලැබෙන බව ඉර හද මෙන් විශ්වාසී අප කුඩා කල සිට සිනහවෙන් සතුටු කල ඔබට නිවන් සුව පතන්නෙමු (දිල්).
මෙවන් කළා කරුවන් ශ්‍රී ලංකාවට සම්පතක්. ඔබට නිවන් සුව ලැබේවා! (නදී)
අවුරුදු විසි පහක් අප හදවත් සැනසූ , කවුරුද වෙන කෙනෙක් ඔබ මිස අප හිනැසූ, පව් නැත ඔබට වඳිනෙමි මම දුක ඉවසූ, දෙව් මව් තුරුල වෙත ඔබ යන මග පහසු. (නදී)
ඔබට නිවන් සුව ලැබේවා! (නදී)
සිංහල වේදිකාව සිනහවෙන් සැරසු අන්තිම පුරුකත් සමුගනී.ඔබ අප අතරම ඉපදේව! ඔබ තුමියට නිවන් සුව පතමු.(දිල්)
මිසිස් ඩු ලිටිල් ලෙස අප වෙත පැමිණි ඔබ අපෙන් වෙන් වීම ඉතාම දුකයි . ඔබට නිවන් සුව. (දිල්)
නිවන් සුව ලැබේ (දිල්)
ටී වී එකේ විකට වැඩසටහන් වලදී ඔබව දැක්කත් හිනායනවා. ඒ තරම් ඔබ අපිට සමීපයි ඇනස්ලි , බර්ටි සැමුවෙල් සමග ඔබ කල විකට වැඩසටහන් වලට ගහන්න කිසිම කෙනෙකුට කවදාවත් නොහැකි බව මට විස්වාසයි. ඔබට නිවන් සුව. (දිල්)
හාස්‍යාත්මක නාට්‍ය රංගනයේ නිළි රැජිණ ඔබයි. ඔබගේ සසර ගමනට යහපතක් වේවා!(දිල්)
මර්සි අක්කේ .ඔබේ අඩුව පුරවන්න කාටවත් බැරි වේවි.ඔබට නිවන් සුව..(දිල්)
ඕනෑම චරිතයකට පනදෙන්න හැකියාවක් ඇති ඔබ වැනි කලා ශිල්පිනියක් ආයෙත් කවදාවත්ම අපිට දකින ලැබෙන එකක් නැහැ...ඔබතුමිය ශ්‍රී ලංකාවේ කලාවට කල සේවය හැමදාමත් අපේ සිත් තුල සදා මතකයේ රැඳී තියේවි ..ඔබට නිවන් සුව...(නදී)
දයා මාලිනී (මර්සි) එදිරිසිංහ රංගධාරිනියණි; හැටේ දශකයේ පටන් ඔබ ගුවන් විදුලියට මවක් වුවාය. ප්‍රසංග වේදිකාවට මවක් වුවාය. මහා තිරයට මවක් වුවාය. මෑතදී බිහිවූ පුංචි තිරයටද මවක් වුවාය. ජීවන මගේ වසර හැට අටක් දුරු කතර ගෙවා පැමිණ ශ්‍රාවක සැමගේ ඉල ඇදී ගිය ඒසා වූ සිනහව මේසා වූ කදුලකට හැරවුවාය. ඔබතුමිය ශුද්ධ වූ දෙව්මව් තුරුලේ සදාකල් සැතපේවා!!! (නදී)
ඔබට නිවන් සුව ලැබේවා!!(දිල්)
ඔබට නිවන් සුව ලැබේවා! (දිල්)
අපි අතරින් වෙන් උණු මර්සි නැන්දේ ඔබට නිවන් සුව ලැබේවා! (නදී)
ඔබේ වියෝව අප සැම දෙනාටම ඉමහත් පාඩුවක්. වරකාපොල ප්‍රදේශයට ඔබ ගෙන ආ කිර්ති නාමයට අප ඔබ තුමියට හිස නමා ආචාර කරන්නෙමු, උබට නිවන් සුව ලැබේවා! (නදී)
ඔබට නිවන් සුව ලැබේවා! (නදී)
හරිම කණගාටුදායක පුවතක් නිවන් සුව ලැබේවා! (නදී)
සුරපුරයේ අය ගොඩක් සතුටු වේවි. (නදී)
සාමයේ සැතපේවා! (නදී)
'මඩේ ලගින තාරාවන් නාවන්නද මන්'... ඔබට සසර ගමනේ දුක් නොවේවා ! නිවන්සුව ලැබේවා! (නදී)
ඔබ තුමියට නිවන්සුව පතමි(දිල්)
ඔබ තුමියට නිවන් සුව ප්‍රර්ථනා කරමි(දිල්)
ඔබට නිවන් සුව පතමි ! (දිල්)
කෙනෙක් හිනස්සන්න පුළුවන්කම ඇත්තේ විශේෂ වූ දක්ෂතාවක් ඇති කෙනෙකුට පමණක් බව අප කවුරුත් දන්නා කරුණකි. එම දක්ෂතාව හිමි පුද්ගලයන් අතර ඔබට හිමි වුයේ වැදගත් තැනකි. නමුත් එය තව දුරටත් රස විදීමට තනි වූ අපට අවසර නැත. ඔබට නිවන් සුව පතමි. (දිල්)
ඔබ අසහාය නිළියක්. ඔබට දෙවි පිහිට ලැබේවා! (අ)
විශ්වාස කරන්නත් අමාරුයි...ඔබ සදා අමරණීයයි. ඔබට නිවන් සුව පතමි ! (අ)
ඔබ තුමියට නිවන් සුව ලැබේවා ! (අ)
මර්සි මැතිනියනි ඔබ නැතිවීම අපට මහා අඩුවක්.ඔබ මුළු මහත් රටක් ප්‍රීතිමත් කල විශිෂ්ට කළා කරිනියක්. ඔබ රගැපා '' අමන්දා '' නාට්‍ය හැමදාම අපට මතකයී ඔබට ජේසුස් පිහිටි. (අ)
ඔබට නිවන්සුව පතමි (දිල්)
ඔබට නිවන් සුව..(දිල්)
ඔබට නිවන් සුව (දිල්)
හාස්‍ය කලාව තුල කාන්තා චරිත නිරුපනයේ ඔබ ගොඩනැගු අනන්න්‍යතාවය අගයකරනවා .ඒ අඩුව පුරවනුයේ කවරෙක්ද ?ඔබට නිවන් සුව(දිල්)
විනෝද සමය කල පිරිස අඩු වෙනවා අහෝ මොකද මේ (අ)
ඔබට නිවන් සුව නැන්දෙ,ඔබ නිසා අපේ ලේ පිරිසුදු කර ගත්ත වාර අනන්තයි (අ)
හොඳ අයගේ ආයුෂ කෙටි කියන කතාව සත්‍ය කරන තවත් පුවතක්. මර්සි අක්කේ ඔබට නිවන් සුව..(අ)
ඔබට නිවන් සුව (අ)
විශ්වාස කරන්නත් අමාරුයි..ඔබ නැතිවීම අපට මහා අඩුවක්..ඔබ සදා අමරණීයයි. ඔබට නිවන් සුව පතමි (අ)
අපි හිතුවේ ඇය ඉක්මනින්ම සනීප වෙයි කියලා. නමුත් කාටත් හොරා මරුවා ඇයව රැගෙන ගිහින්, ආදරණිය මර්සි නැන්දේ ඔබට නිවන් සුව.(නදී)
නිවන් සුව පතමු.(නදී)
නුවර යන ගමන් අඹේපුස්සේ ඔබතුමියගේ කුඩා අවන්හලෙන් ඉඟුරු දැමු සුමිහිරි තේ කෝප්පයක් පානය කිරීම අපේ පුරුද්දක් වී තිබුණා. ''කලාකරුවන් හදන්න බැහැ.ඔවුන් උපදිනවා'' යන කියමන සනාත කළ ඔබතුමිය අතිදක්ෂ කලාකාරියක්, නිළියක ලෙස කළ මෙහෙය කියා නිමකරන්න බැහැ. ඔබතුමිය නිවන් දක්නා ජාති දක්වා අප රටේම උපදීවා .. (දිල්)
අපේ මේ ආදරණිය කලාකාරිය අවසන් කාලයේ ගොඩාක් හිත් වේදනාවෙන් පෙළුණු බව හොදින් දන්නවා .ඔබ වැනි කලාකාරියක් ජාතියට අහිමි වීම මහත් කණගාටුවක් නිවන්සුව ලැබේවා (දිල්)
මා සිතුවේ ඔබට ඉක්මනින් සුව වී අපාතරට නැවත එයි කියලයි ,ඔබවැනි රංගන ශිල්පිනියන් ලංකාවේ බොහොම විරලයි ඔබ තුමියට නිවන්සුව .(අ)
අප හදවත් සතුටු කල ඔබ අපෙන් සමුගත්තත් නොසිතු අන්දමින් ආදරණිය ඔබේ මතකය අපි ලග සදා රැදේ.ඔබට නිවන් සුව ලැබේවා....!!!! (අ)
ඔබට මෝක්ෂ සුවය පතමි (අ)
ඔබට නිවන් සුව පතමි (අ)
ඔබට නිවන් සුව පතමි.(අ)
ඔබට නිවන් සුව පතමි (අ)
ඔබ අපේ පිනට උපන් කල මවකි. මගේ ගුරු මෑණියනි ඔබට නිවන්සුව පතමි (අ)
හරිම වේදනාවක් දැනෙනවා!!!!! (අ)
ඔබට නිවන් සුව පතමි (දිල්)
ඔබගේ රංගනයන් අද කාලේ පවතින කසිකබල් මෙගා නාට්‍යවලට වඩා ඉතාම අගනේය. ඔබ රසිකයන් අමන්දානන්දයට පත්කළ කලාකාරිනියකි. බුදුන් වහන්සේගේ උතුම් ධර්මයට ඉපදුන හැම අපටම අනුව මරණය ඒකාන්තයි. ඔබට නිවන් සුව ලැබේවා.(නදී)
දයාබර සොහොයුරියනි, ප්‍රේක්ෂක හදවත් තුල නොමැකෙන මතකයක් ඇතිකළ රංගන ශිල්පිනියණි, ඔබට අජරාමර නිවන් සුව අත්වේවා! (නදී)
මර්සි අක්කා ජිවිතෙන් සමු ගෙන ගියත් අපේ හදවත් වල ඔබ ජිවමානයි. ඔබට නිවන් සුව පතමු.(නදී)
හොඳ අයගේ ආයුෂ කෙටියි කියන කතාව සත්‍ය කරන තවත් පුවතක්. ඔබට නිවන් සුව පතමු.(නදී)
ඔබට නිවන් සුව පතමි (අ)
අනේ අප්පේ අපේ හරිම කණගාටු පුවතක්. ඔබට නිවන් සුව පතමු. (අ)
ඔබ ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය කලා කාරියකි ඔබගේ නම අමරනීයි ඔබගේ ආත්මයට සුවරග සුව පතමි. (අ)
ඔබට නිවන්සුව පතමි(දී)
ඔබට නිවන් සුව! (නදී)
ලොවක් සතුටු කල, එහෙත් අප හැරගිය මහා කලාකරිනියනි, ඔබට උතුම් නිවන් සුව පතමු.(නදී)
බොරු සෝබන නැති දක්ෂ නිළියක් වූ මර්සි එදිරිසිංහ මහත්මියට නිවන් සුව අත් වේවා (දිල්)
නොසිතු මොහොතක අපෙන් සමුගත් මර්සි එදිරිසිංහ අග්‍ර ගන්‍ය කළා කාරියනි.ඔබට නිවන් සැප ලැබේවා! (දිල්)
ඔබට නිවන්සුව ලැබේවා (දිල්)
ඔබට නිවන් සුව පතමි.. (දී)
ඔබේ වියෝව අපහට ඉමහත් වේදනාවක්, ඔබ තුමිය දෙව් මවු තුරුලේ සෙතපෙවා. (දී)
ඔබට නිවන් සුව .යලි අප අතරම ඉපදේවා (දී)
යළිත් අප රටේම ඉපදේවා ඔබට නිවන් සුව ලැබේවා (දිල්)
ඔබ තුමියගේ සමුගැනීම හිතට දුකක්. ඔබ වැනි සැබෑ කලාකාරියන් අපේ රටේ අනාගත පරපුරට ආයෙත් දැකගන්ඩ වාසනාවක් නැහැ. ඔබට නිවන් සුව පතමි. (දිල්)
ඔබ අතිදක්ෂ නිලියක්. මට හරිම කණගාටුයි ඔබ මෙතරම් කෙටි ආයුසක් ගෙවා අපෙන් සමුගැනීම ගැන. මතු උපදින ආත්ම වලදීත් ඔබ අපට හමුවේවා! සසර වසන තුරු නිරෝගී ජීවිතයක් ලැබේවා!(නධී)
ඔබ සදා අමරණීයයි. (නදී)
ඔබගේ අකල් මරණය පිලිබඳ ශෝක පණිවිඩය සවනත වැකුණ වේලේ මොහොතකින් මාගේ සිත 70 දශකයේ මුල් භාගය දක්වා දිව ගියා. අපි මාර්ග ආයතනයේ එකම කාර්ය මණ්ඩලයකට සම්බන්ධව වැඩ කරන අවධියේ දිවා විවේකයේදී ආහාර ගැනීමෙන් පසු පැරණි, සරල, ශාස්ත්‍රීය ගී ගයමින් කොපමණ විනෝද වීමුද. ඒ වකවානුවේදීම ඔබ සැමගෙන් සමුගෙන සයුරෙන් එතෙර ට ගියත් ඔබගේ කුසලතාවයන් විවිධ හැඩතල වලින් ඔප නැංවුන ආකාරය දුරු රටක සිට හෝ නරඹා අපමණ සතුටට පත්වීමි. ඔබලා වැනි අහිංසක කලා කරුවන්ට "දෙවියන්" විසින් හෝ ස්වභාවය විසින් නොසැලකුවේ ඇයිද යන පැණය මා සිත තුල සදා කාලිකව වධ දෙවි! ඔබ නිවන් සුව ලබන්න කලින් අප අතර නැවත උපදින්න සොයුරිය. (අ)
ඔබ රටෙහි කලාවට කළ සේවය අගය කරමි. ඔබට නිවන් සුව.(නදී)
ඔබට නිවන් සුව පතමි.. (අ)
මර්සි අක්කේ, ඔබට නිවන් සුව අත්වේවා. මතු බවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා. ඔබේ රංගනය අපේ හදවත් තුල හැමදාම පවතීවි. (නදී)
මිහිරි මතකය සිතෙහි රඳවා.... ඔබ කොහේදෝ දුරක අවිදින්... දිවියෙ අනියක බැව් පසක් කොට... අද ඔබේ ඒ මුවම ගොලුවින්.... මුණගැසෙමු අපි යලිඳු භවයක... සිනා සී දිවි ගෙවන පැතුමින්... ඔබට අජරාමර නිර්වාණාවබෝධය වේවා......!!!
මඩේ ලගින තාරාවන් සින්දුව දකින හැම මොහොතකම ඔබ තුමිය යලිත් මතකයට නැගේවි. ලොවක් අමන්දානන්දය පත් කල අසහාය නිලියනි ඔබට නිවන් සුව! (නදී)
මැතිනියනි ඔබ සාමදානයෙන් සැතපේවා (දී)
මර්සි අක්කාට නිවන් සුව පතමු.(නදී)
ආදරණිය කළා ශිල්පිනියේ ඔබට නිවන් සුව!(නදී)
නිවන් සැප ලැබේවා. අපව සතටු කලාට ස්තුතියි. අපව විනෝද කලාට ස්තුතියි. හමු නොවීම දුකකි.(නදී)
ඔබට නිවන් සුව.! (නදී)