කාන්තාවන්ගේ මාල කඩා උණුකර රන්බඩු හදන බව කියන දෙදෙනකු පෝද්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. දැනට රුපියල් තුන් ලක්ෂයකට වැඩි රත්තරන් සොයාගෙන ඇත. පොලීසිය පවස්නනේ මේ දෙදෙනා රන් කාර්මිකයන් බවයි. ඔවුන් දෙදෙනා උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය
කාන්තාවන්ගේ මාල කඩා උණුකර රන්බඩු හදන බව කියන දෙදෙනකු පෝද්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. දැනට රුපියල් තුන් ලක්ෂයකට වැඩි රත්තරන් සොයාගෙන ඇත. පොලීසිය පවස්නනේ මේ දෙදෙනා රන් කාර්මිකයන් බවයි. ඔවුන් දෙදෙනා උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වටේම හොරුනේ.... (නි)
මෙහෙමත් මිනිස්සු! (නි)
මොවුන්ව අල්ලා උපරිම දඩුවම් දෙන්න ඕනෑ නැවත මතු උපදින ආත්මයකදීවත් මෙවැනි දේ නොකරන්න (නි)
මෙහෙම දේවල් කවදාකවත් අපි මින්පෙර අහලා නැහැ. ලෝකය තාක්ෂණය අතින් දියුණුව කරා යද්දී අපි හිටි තැනින් පහළටම යනවා මිස දියුණුවක් නම් පෙනෙන්නේ නැහැ. (නි)
සිංහල අවුරුද්දට බඩු ගන්න නංගියි, මායි ටවුමට ගිය වෙලේ පවුම් දෙකේ මගේ මාලේ කඩාගෙන මෝටර් බයිසිකල් එකක ආපු දෙන්නෙක් පැනල ගියා. පැමිණිලි කරන්න පොලිසියට ගියහම කිවුවේ "ඕවා දාගෙන පෙන්නන්න හැදුවාම වෙන්නේ ඕවා තමයි" කියලයි. පැමිණිල්ල ලියා ගත්තට වැඩක් උනේ නැහැ. ඒ මාලේ මගේ පුරුෂයාගෙන් කසාද බඳින කොට ලැබිච්ච තෑග්ගක්. ඒ උනාට සිද්දිය අහල උන්දැ කිවුවේ "හොඳ වැඩේ ඕවා දාගෙන යනවට" කියලයි. එහෙනං මොකටද මට ඒක අරන් දුන්නේ කියල මට අහන්න හිතුනට මං ඇහුවේ නෑ. කරබාගෙන හිටියා. මේවට නං නිතිය තද වෙන්නම ඕන. නැත්නම් අහිංසක ගැහැණු හුල්ලා හුල්ල ඉන්නවා විතරයි. (ස)
මෙයාලවත් උණු කලා නම් හරි. (ස)
රටේ නීතියක් තියෙන්න එපායෑ... (නි)
මෙහෙමත් මිනිස්සු! (නි)
"වටේම හොරුනේ..." ඇයි රට මැද හොරු නැද්ද? (නි)
පිටරට සිට නිවාඩුවකට පැමිණි මගේ මිතුරියකගේ මාලය මහ දවල් පිළියන්දල අතුරු පාරකදී කඩාගෙන ගියා. නැවත අවුරුදු 10 කටවත් ලංකාවට එන්නේ නැහැ කියලා තමා ආපහු ගියේ. (නි)