(ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයයූරය)
කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට පැමිණි වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනකුගේ ගෙල බැඳි රන් මාල දෙකක්, කොල්ල කෑ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව ඩෙල්ෆ් පොලිසිය පවසයි,
මෙලෙස රන් මාල කොල්ලකා ඇත්තේ යාපනය පදිංචි කාන්තාවකගේ සහ තමිල්නාඩුවේ කාන්තාවකගෙ බව පොලීසිය සඳහන් කරයි.
මෙම කාන්තාවන් දෙදෙනා ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය භූමියේ රැඳී සිටිමින් වන්දනාමාන කරමින් සිටියදී සැකකරු වූ මෙම රන්මාල කොල්ල කා ඇතැයි පොලිසිය පවසයි.
සැකකරු පෙරෙදා අලුයම (65) හැවිරිදි ඉන්දියානු ජාතික කාන්තාවකගේ කාන්තාවකගේ පිටුපසින් පැමිණ ඇගේ රන් මාලය කඩාගෙන ගොස් ඇති අතර එහි වටිනාකම මෙතෙක් අනාවරණය වී නොමැත.
සැකකරු යළිත් පෙරවරු 9.00 ට පමණ යාපනය ගුරු නගර ප්‍රදේශයේ පදිංචි (63) එවැනි කාන්තාවක් අසලට ගොස් ඇගේ රන් මාලය කඩාගෙන පලා යන අතරේ එම ස්ථානයේ රාජකාරියේ නිරත නාවික හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් එක්ව සැකකරු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇත.
මාගම ගලවිලවත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු බව කියන පුද්ගලයකුට අද (15) අලුයම නාදුනන අයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන
ගාල්ල දඩල්ල ප්‍රදේශයේ නිවසකට අද(15) අලුයම මුහුණ වසාගෙන පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින් එම නිවසේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලීසිය කිය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාල කඩා පනින්න බැරි වේ